SLT SPEED sites

Sachitra-A

Member
Mar 21, 2007
157
14
0
everywhere
ooooooo

torrent walata nam loku balapemak ne 35-40mbps witara hema welema tiyanwa .. but browsing karanna giyama tamai SLT eke demavpiyo matak wenne .. face book tamai wedipurama slow :angry::angry::angry::angry:
 

dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    torrent walata nam loku balapemak ne 35-40mbps witara hema welema tiyanwa .. but browsing karanna giyama tamai SLT eke demavpiyo matak wenne .. face book tamai wedipurama slow :angry::angry::angry::angry:

    adee ee awla nam mage naa machn FB gindara wage mage load wenawa bt some tyms nam tikak slow :( im using safari
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කරන්න පුළුවන් මචන්. Networking දන්නා එක්කෙනෙක්ගෙන් quality of service (QoS) ගැන අහගන්න.
    මේකේ එක්කෙනෙක් පෙන්නලා දුන්න මේ වැඩේට ලොකු server load එකක් යන්නව කියල. ටිකක් විතර ඇත්ත. SLT එකේ total bandwidth එක්ක බැලුවම මේවා handle කරන්න පුළුවන් loads.
    1980s 90s වල QoS ගැන ගොඩක් research ලෝකේ කරලා තියෙනවා. මොකද ඒ දවස්වල උවමනාව තමයි තියෙන bandwidth සොච්චම පාවිච්චි කරලා සමහර දේවල් කරන එක. මේක තේරුම් ගන්න නම් internet එකේ දත්ත ගමන් කරන විදිය ගැන පොඩි අවබෝධයක් ඕනේ, එනම් දත්ත packet විදියට යන්නේ කියල. ඉන්ටෙර්නෙට් එකට වැඩක් නෑ මේ දත්ත packet වල අන්තර්ගතය (උ. දා. එක දුරකථන ඇමතුමකට අයත් දත්තද, නැත්නම් file download එකක packet එකක්ද කියන එක), හැම packet එකකටම සලකන්නේ එක විදියට. නමුත් දුරකථන ඇමතුමක packet එකක් ඉතාමත් වේගයෙන් යන එක අත්‍යවශ්‍යයි (කතා කරන එක්කෙනාගේ හඬ, දත්ත බවට හරවා ග්‍රාහකයා ඉන්න පරිගණකයට වේගයෙන් යැවිය යුතුයි). නමුත් මේ packet ප්‍රමාද උනොත් ග්‍රාහකයට එක ඇහෙන්නේ පරක්කු වෙලා. මේ ප්‍රශ්නය විසදන්න තමයි QoS කියන දේ කරන්නේ. එකෙන් වෙන්නේ දුරකථන සංවාදයට අයත් packet වේගයෙන් යාමයි.
    නමුත් ලෝකේ තියන ප්‍රවනතාවයක් තමයි, දත්ත හසුරවන (data processing) වේගය වැඩි වෙනවට වඩා වේගයකින්, දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වේගය වැඩි වෙනවා කියන එක. මට මතක විදියට දත්ත හසුරවන වේගය මස 18 කට වතාවක් දෙගුණ වෙන අතර දත්ත සම්ප්‍රේෂණය කරන වේගය මස 12 ට වතාවක් දෙගුණ වෙනවා. මේ හේතුව නිසා QoS research දැන් වැඩිය කරන්නේ නෑ. මොකද packet එකේ මොනවද තියෙන්නේ (දුරකථන සංවාදයක්ද, download එකක්ද) කියල හොයහොය ඉන්න වෙලාව පාඩු නිසා. එක නිසා ලෝකේ දියුණු රටවල මේ වගේ බයිලා කරන්නේ නෑ. අනෙක මට තේරෙන විදියට SLT එකට bandwidth (රටෙන් පිටට) ගන්න යන වියදම කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ. ලංකාවේ ඉන්ටෙර්නෙට් එකතැන පල් වෙන එක ගැනනම් පොඩ්ඩක් දුකයි, මොකද ඉන්ටෙර්නෙට් ව්‍යාප්තිය, ලබාගැනීමේ පහසුව, වේගය, ලාබදායි බව දියුණු රටක ලක්ෂණයක්. අපේ රටේ දියුණුව කියන්නේ අජිත් කබ්බගේ ඉලක්කන් ටිකනේ. :D
     
    Last edited: