SLT SUCKS

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචාල උබලගෙ අද SLT ඉන්ටනෙට් ස්පීඩ් එක කොහොමද... මගෙ ස්පීඩ් එකනම් ගන්ඩ දෙයක් නැහැ. ගිය සතියෙත් දවස් හතරක් මෙහෙම උනා. උන්ට complain කරපුහම උන් කියනව ලයින් එකෙ ප්‍රොබ්ලම් එකක් නැහැ කියල. අනික උන් කතා කරන වෙලාවට හොදට තියනව. ලයින් එක දැන් 4 පාරක් reset කලා. අද complain කරපුහාම කියනව ෆීල්ඩ් එකට දාන්නම්ලු. උබලගෙත් ස්පීඩ් අවුල්ද?

    සයිට් එකක් ලොඩ් වෙන්ඩ හැටහුටහමාරක් යනව...

    :angry::angry::angry::angry::frown::frown::growl::growl::growl::growl::growl:

    2eefvwy.jpg
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    mage dan masa ganaka indan awul.browsing nam jundak slow wela ,but download 64 withara enawa.but 2pm to 8 pm links dekak danna one e speed eka ganna
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :growl::growl::growl: කියලා වැඩක් නෑ බන්.පෙරේදා ඉඳන් පට්ට ස්ලෝ.මට මේ එපා වෙලා බන් ඉන්නේ....... :frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කතා කරල වැඩක් නැහැ බන් මෙ @ත්තිගෙ පුතාල ගැන. ගිය සතියෙ මම සැරෙන් සැරෙ complain කලා. ටික වෙලාවකින් හරි යනව.අයෙ ටිකකින් අප්සට්. මගෙ තාම usage එක 6 GB බන්. වෙලාවකට page එකක් ලොඩ් වෙන්නෙත් නැහැ බන්. අද ෆිල්ම් එකෙ MB විස්සයි Download කරන්න ඉතුරු වෙලා තිබ්බෙ. මෙ *ත්ත වැඩ කරන්නෙ නැතුව ඩව්ලොඩ් එකත් කැන්සල් උනා. මම අද කතා කරල උන්ට හොදටම බැන්න. ඒ උනාට තාම එහෙමයි. උබලත් කතා කරල බැනපල්ල...

    :frown::growl::growl::growl::angry::angry::angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මගෙනම් අවුලක් නෑ..වෙනදා වගේම Speed එක තත්පරේට Kilobytes 300-450ත් අතර එනවා
    (300KBps-450KBps)
     
    Last edited:

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    කතා කරල වැඩක් නැහැ බන් මෙ @ත්තිගෙ පුතාල ගැන. ගිය සතියෙ මම සැරෙන් සැරෙ complain කලා. ටික වෙලාවකින් හරි යනව.අයෙ ටිකකින් අප්සට්. මගෙ තාම usage එක 6 GB බන්. වෙලාවකට page එකක් ලොඩ් වෙන්නෙත් නැහැ බන්. අද ෆිල්ම් එකෙ MB විස්සයි Download කරන්න ඉතුරු වෙලා තිබ්බෙ. මෙ *ත්ත වැඩ කරන්නෙ නැතුව ඩව්ලොඩ් එකත් කැන්සල් උනා. මම අද කතා කරල උන්ට හොදටම බැන්න. ඒ උනාට තාම එහෙමයි. උබලත් කතා කරල බැනපල්ල...

    :frown::growl::growl::growl::angry::angry::angry:

    ado ada mara patta slow ban !!!
    SIRAVATA PATTAMA SLOW ..
    ANE MANDA MUN.. VADAK NAHA KATA KARALA !!
     
    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    Kiyala wedak nehe mageth ehemama thamai
    mama 8 wathawak call karala benna passe un kiwwa line eka disconnect karaganna kiyala
    mama den Etisalat......
    But ithin dongle thamai on unlimited''''''''''

    SLT ***kers bill eka nam enawa ganata welawata
     
    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    මචාල උබලගෙ අද SLT ඉන්ටනෙට් ස්පීඩ් එක කොහොමද... මගෙ ස්පීඩ් එකනම් ගන්ඩ දෙයක් නැහැ. ගිය සතියෙත් දවස් හතරක් මෙහෙම උනා. උන්ට complain කරපුහම උන් කියනව ලයින් එකෙ ප්‍රොබ්ලම් එකක් නැහැ කියල. අනික උන් කතා කරන වෙලාවට හොදට තියනව. ලයින් එක දැන් 4 පාරක් reset කලා. අද complain කරපුහාම කියනව ෆීල්ඩ් එකට දාන්නම්ලු. උබලගෙත් ස්පීඩ් අවුල්ද?

    සයිට් එකක් ලොඩ් වෙන්ඩ හැටහුටහමාරක් යනව...

    :angry::angry::angry::angry::frown::frown::growl::growl::growl::growl::growl:

    2eefvwy.jpg

    MEnna MAge SPeed AKa
    1433292411.png