මචාල උබලගෙ අද SLT ඉන්ටනෙට් ස්පීඩ් එක කොහොමද... මගෙ ස්පීඩ් එකනම් ගන්ඩ දෙයක් නැහැ. ගිය සතියෙත් දවස් හතරක් මෙහෙම උනා. උන්ට complain කරපුහම උන් කියනව ලයින් එකෙ ප්‍රොබ්ලම් එකක් නැහැ කියල. අනික උන් කතා කරන වෙලාවට හොදට තියනව. ලයින් එක දැන් 4 පාරක් reset කලා. අද complain කරපුහාම කියනව ෆීල්ඩ් එකට දාන්නම්ලු. උබලගෙත් ස්පීඩ් අවුල්ද?
සයිට් එකක් ලොඩ් වෙන්ඩ හැටහුටහමාරක් යනව...











සයිට් එකක් ලොඩ් වෙන්ඩ හැටහුටහමාරක් යනව...











Last edited:

