Nane machan. Mage th pennanne na

මගේ ඊයේ ඉදන් අප්ඩේට් උනේ නෑ. දැන් පය 3-4ක් ඉදන් වැඩ නෑ.. මුකුත් පේන්නෙ නෑ..![]()

දැන් බලපන්කො මුන් 10th, April 2015 විතරයි එකියන්නේ අද ඉඳල reset කරල එතකොට පරණ details පෙන්නන්නේ නැහැ. බලපනොකෝ උඹලගෙ එකත් එහෙමද කියල? මුන් මොන මගුලක් කරන්න හදනවද දන්නෙ නැහැ![]()

Unlimited keyana nisa meter onida![]()

දන්නෙ නෑ අපේ ඒවනම් ලිමිටඩ් නිසා මීටරේ ඕනි වෙනවමම කොහෙද බං එහෙම කතාවක් කියල තියෙන්නේ? පෙන්නපන්කෝ![]()

ape ewaye kohomat details pennanne na ithuru wela thiyena GB ganai percentage ekai witharai pennuwe but dan mechcharai
![]()



ඒ කියන්නේ SLT එකෙන් GTA V download කරන්න කියනවද දන්නේ නෑ
උබලා download කරගනිල්ලා මේක විතරක් අපි count කරන්නේ නෑ වගේ.![]()

ඒක හරි බං ඒ උඹලගේ එකේ එහෙම උනත් usage එක කොච්චරද කියල තියනවනේ. මේකෙ වෙලාතියෙන්නේ usage එක සම්පූර්ණයෙන්ම අයින් කරල පහුගිය දවස් 9 යෙම. අදත් රෑ පැයක usage එක විතරයි පෙන්නන්නේ. ඉතිං හිතපන් මුන් මොන හුයන්නක් කරනවද කියල.![]()


අඩේ මගෙත් එහෙමයි ෆුක් වෙලා ගිහින්
