කවුරු හරි 60GB download කරල අපිටත් කියන්නකෝ result එක![]()
හා හා කොල්ල බොර දියේ මාළු බාන්න වගේ

කවුරු හරි 60GB download කරල අපිටත් කියන්නකෝ result එක![]()

හා හා කොල්ල බොර දියේ මාළු බාන්න වගේ![]()
මාළු ඉන්න එකේ ඔන්න ඔහේ එකෙක් දෙන්නෙක් බෑවට මොකෝ බන්. 
මොකද බං උඹලටත් ඇරලද?![]()
monawa karalada danne na mun 
pora gedara yanne maasetama 4 days so 200gb withara adala 2 days ta 
අඩේ මගෙත් එහෙමයි ෆුක් වෙලා ගිහින්![]()

කවුරු හරි 60GB download කරල අපිටත් කියන්නකෝ result එක![]()

මම අනෙක් meter එකෙන් ගිහින් බැලුවා ,ඒකට අනුව 9 වෙනිදා 09:18:08 ඉදලා මේ වෙනකම් meter එක වැඩ කරන්නේ නෑ, කිසිම record එකක් සටහන් වෙලත් නෑ.![]()
මම හිතන්නේ මේ වගේ තත්වයකදි බෑවොත් meter එකේ සටහන් වෙන එකකුත්නෑ නමුත් මට හරියටම ෂූවර් නෑ.

උඹ කරල බලල අපිටත් කියපං![]()

mageth meter eka wada karanne nadan ekek wath thama test karala baluwe nadda data count wenawada kiyala
![]()

නෑ නේ.Same here..

මම අනෙක් meter එකෙන් ගිහින් බැලුවා ,ඒකට අනුව 9 වෙනිදා 09:18:08 ඉදලා මේ වෙනකම් meter එක වැඩ කරන්නේ නෑ, කිසිම record එකක් සටහන් වෙලත් නෑ.![]()
මම හිතන්නේ මේ වගේ තත්වයකදි බෑවොත් meter එකේ සටහන් වෙන එකකුත්නෑ නමුත් මට හරියටම ෂූවර් නෑ.

mageth meter eka wada karanne nadan ekek wath thama test karala baluwe nadda data count wenawada kiyala
![]()
hawasa nam 
mage mekanam hariyata wada karanwa

dan count karanna ba ban wada karanawada nadda kiyalahawasa nam
![]()