මගේ SLT 4G router එක මාර විදියට slow වෙනවා. ඒත් signl කණු 3කට වඩා තියනවා. ඉස්සර නම් කණු 2ක් තිබ්බත් අවුලක් නැතුව වැඩ ටික කර ගන්නපුළුවන්. සමහර වෙලාවට මේ වගේ වැටේනවා.
ගොඩක් වෙලාවට elakiri.com , facebook.com එකට යන්නම බැහැ. මෙහෙම වෙන්නෙ ඇයි. web browserඑකේ history clearකරා, web browser REinstallකරා. ඒත් වැඩක් උනේ නැහැ. මම රවුටර් එක rest කරා. එතකොට ආයෙත් සුපිරියටම වැඩ. ඒත් දවස් 3ක් විතර යද්දි පරණ තත්වෙටම එනවා. හැමදාම රවුටර් එක rest කරන්න බැහැ. මම network cable එක ගහල internetගිහිනුත් බැලුවා. එහෙම යද්දිත් මාර slow .මේකට මොකද කරන්නෙ.


