SLTG ROUTER problem

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ SLT 4G router එක මාර විදියට slow වෙනවා. ඒත් signl කණු 3කට වඩා තියනවා. ඉස්සර නම් කණු 2ක් තිබ්බත් අවුලක් නැතුව වැඩ ටික කර ගන්නපුළුවන්. සමහර වෙලාවට මේ වගේ වැටේනවා.
    hqdefault.jpg
    ගොඩක් වෙලාවට elakiri.com , facebook.com එකට යන්නම බැහැ. මෙහෙම වෙන්නෙ ඇයි. web browserඑකේ history clearකරා, web browser REinstallකරා. ඒත් වැඩක් උනේ නැහැ. මම රවුටර් එක rest කරා. එතකොට ආයෙත් සුපිරියටම වැඩ​. ඒත් දවස් 3ක් විතර යද්දි පරණ තත්වෙටම එනවා. හැමදාම රවුටර් එක rest කරන්න බැහැ. මම network cable එක ගහල internetගිහිනුත් බැලුවා. එහෙම යද්දිත් මාර slow .මේකට මොකද කරන්නෙ.

    There is no Internet connection
    There is something wrong with the proxy server, or the address is incorrect.
    Try:

    Contacting the system admin
    Checking the proxy address
    Running Windows Network Diagnostics
    ERR_PROXY_CONNECTION_FAILED
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    mageth oya seen ekamai, gattu dawas wala signal katu 2i 4mbps wage giya , dan wena kaamareka tiyenne, eke signal katu 3i but 500kbps
     

    264733333

    Member
    Apr 11, 2018
    21
    0
    0
    Apooo..... oya router eka mala jarawak. Man danna ekkenek gawa thibba. eka pawichchi karana thanata signal 0-1 athara. Man ethanama mage huawei eken wada kara. ekata stable signal 2 bars ahuwenawa. wada karaddi kisima awulak na. thawa mage router eke problem ekak athiwela slt ekata genichchahama unma kiwwa oya router malama jarawak kiyala. signal tower eka eha patte thibilath unta signal ahu wenne nalu.

    Option: Change your router to the huawei router and you will see that your problem has solved.