SLVLoG අභිෂේකා මෙහෙම කෙනෙක් කියලා හිතුවද ?😱

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම හිතුවෙ මේකිගෙ තාත්තා කෝටිපතියෙක් කියලා . දුව තාතගෙන් වෙනස් වෙන්න පුළුවන් . නමුත් මේ විඩිඔ එකේ කියනවා වගේ අදුනන්නෙ නෑ වගේ ඉන්න එක තමයි අවුල්.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    මූ මහා මෝඩ කතාවක් නේ කියන්නේ .

    සනත් නිශාන්ත ට වැදලා තියෙන්නේ මෙකි පොඩි කාලේ වෙන්න ඇති. මූ ඒකයි දැන් තියන මතයයි එකට පටලවා ගෙන

    අනික අර කොන්ඩේ ක්‍රේල් කතාවත් හෙන ගොබ්බයි. උගේ ඒවා බලන්නේ නෑ කියලා අරකි ගේ කොන්ඩේ ක්‍රේල් ලු. තෙල් ගාලලු . :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එක පවුලෙ එකම ගෙදර ඉන්න උනුත් පස්සෙ නයි පොලොන්ගු වෙන්නෙ බන්.
    සනත් නිෂාන්තයා පස්සෙ කාලෙක මුන්ට කොහොම ඇරියද කියලා කවුද දන්නෙ. අනික නොතේරෙන කාලෙ මහ එවුන් කියන හැම එකාටම අපි වදිනවනෙ බන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    සනත් නිශාන්ත පරිණත මිනිහෙක්? ඒවගේ සක්කිලි පාදඩ මැරයෙක්ට කියනවා පරිණත මිනිහෙක් කියලා? අපි නම් දන්නෙ ඔක්සිජන් ඕන නැති පිටසක්වළයෙක් කියලා. 🤮 🤮 🤮 කෙහෙන්ද මුන් වගෙ උන් කියන නරි වාදංවලට හිනාවෙන්න ඕන.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මේක තමයි විජේවීරවාදීන්ගෙ දෙබඩිකම තමන් නෙලුම් මලක් වගේ පෙන්නන ගමන් අනිත් මිනිස්සුන්ගෙ මඩ ගැන ලොකු කතා කියනව.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දීප්තිගෙ කුහක කම එලියට එනවා ලස්සනට, උගෙ වීඩියෝ නොබලා අභිෂේකා ගේ වීඩියෝ බලන එකට ඌ ඒකිගෙ කොණ්ඩෙත් ඈඳාගන්නවා..

    දීප්තිගෙ කැරි ගතිය ගැන නිර්මාල් දේවසිරි ලස්සනට කිවුවා X කණ්ඩායමෙන් එලියට ආපු කාලේ.. අමු සක්කිලි කුහක පකයෙක් ඕකා..
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,897
    113
    ඊරිසියාවද නැත්නම් කුහකකමද

    සනත් නිශාන්ත ලිපියක් කිව්වහම ඒක දේව වාක්‍යයක් වගේ ගන්නෙ කවුද යකෝ
    :baffled:
     
    • Like
    Reactions: elakiriaddict

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    සනත් නිශාන්ත පරිණත මිනිහෙක්? ඒවගේ සක්කිලි පාදඩ මැරයෙක්ට කියනවා පරිණත මිනිහෙක් කියලා? අපි නම් දන්නෙ ඔක්සිජන් ඕන නැති පිටසක්වළයෙක් කියලා. 🤮 🤮 🤮 කෙහෙන්ද මුන් වගෙ උන් කියන නරි වාදංවලට හිනාවෙන්න ඕන.
    Sanath nishantha ubata ariyada bm
     
    • Dislike
    Reactions: Cypress

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සාරාංශය : සනත් නිශාන්ත අබිශේකට දුවේ කියාල (සනත් නිශාන්ත හොදයි වගේ එකක් ) අනිත් ඊක අබිශේකගේ වීඩියෝ 40000 බලනකොට මුන්ගේ වීඩියෝ 400 ලු බලන්නේ 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මූ මහා මෝඩ කතාවක් නේ කියන්නේ .

    සනත් නිශාන්ත ට වැදලා තියෙන්නේ මෙකි පොඩි කාලේ වෙන්න ඇති. මූ ඒකයි දැන් තියන මතයයි එකට පටලවා ගෙන

    අනික අර කොන්ඩේ ක්‍රේල් කතාවත් හෙන ගොබ්බයි. උගේ ඒවා බලන්නේ නෑ කියලා අරකි ගේ කොන්ඩේ ක්‍රේල් ලු. තෙල් ගාලලු . :lol:
    ඕකට ට්‍රැක් පැනල ඉන්නෙ. සන්නගෙ පැයේ වීඩියෝ එකෙත් පටන්ගන්නකොට කියන එක නෙවෙයි අගට කියන්නෙ.
     
    • Like
    Reactions: elakiriaddict

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕකට ට්‍රැක් පැනල ඉන්නෙ. සන්නගෙ පැයේ වීඩියෝ එකෙත් පටන්ගන්නකොට කියන එක නෙවෙයි අගට කියන්නෙ.
    මාර ගේමක් දෙනවා උගේ චනෙල් එකේ රිච් එක වැඩි කරගන්න ඒ උනාට මු කියන මුල මැද අග ගැලපෙන්නේ නැති ට්‍රක් කතා අහන්න කව්රුත් නැති පාටයි 😂 න්යිටිඑන් එකේ එයාර් ට්ය්මේ එකේ ගු රාජයා ගේ රෙදිත් හේදුව එත් බැරි උනා තාම තැනකට එන්න 😂
     
    • Like
    Reactions: elakiriaddict