මම හිතුවෙ මේකිගෙ තාත්තා කෝටිපතියෙක් කියලා . දුව තාතගෙන් වෙනස් වෙන්න පුළුවන් . නමුත් මේ විඩිඔ එකේ කියනවා වගේ අදුනන්නෙ නෑ වගේ ඉන්න එක තමයි අවුල්.


Sanath nishantha ubata ariyada bmසනත් නිශාන්ත පරිණත මිනිහෙක්? ඒවගේ සක්කිලි පාදඩ මැරයෙක්ට කියනවා පරිණත මිනිහෙක් කියලා? අපි නම් දන්නෙ ඔක්සිජන් ඕන නැති පිටසක්වළයෙක් කියලා.![]()
![]()
කෙහෙන්ද මුන් වගෙ උන් කියන නරි වාදංවලට හිනාවෙන්න ඕන.
ඕකට ට්‍රැක් පැනල ඉන්නෙ. සන්නගෙ පැයේ වීඩියෝ එකෙත් පටන්ගන්නකොට කියන එක නෙවෙයි අගට කියන්නෙ.මූ මහා මෝඩ කතාවක් නේ කියන්නේ .
සනත් නිශාන්ත ට වැදලා තියෙන්නේ මෙකි පොඩි කාලේ වෙන්න ඇති. මූ ඒකයි දැන් තියන මතයයි එකට පටලවා ගෙන
අනික අර කොන්ඩේ ක්‍රේල් කතාවත් හෙන ගොබ්බයි. උගේ ඒවා බලන්නේ නෑ කියලා අරකි ගේ කොන්ඩේ ක්‍රේල් ලු. තෙල් ගාලලු .![]()
මාර ගේමක් දෙනවා උගේ චනෙල් එකේ රිච් එක වැඩි කරගන්න ඒ උනාට මු කියන මුල මැද අග ගැලපෙන්නේ නැති ට්‍රක් කතා අහන්න කව්රුත් නැති පාටයිඕකට ට්‍රැක් පැනල ඉන්නෙ. සන්නගෙ පැයේ වීඩියෝ එකෙත් පටන්ගන්නකොට කියන එක නෙවෙයි අගට කියන්නෙ.