Smart Phone එකට හොද හෙඩ්සෙට් එකක්.

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අඩුගානට ගන්න තියෙන බේස් හෙම හොදට තියෙන හෙඩ්සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකෝ. මගේ ඔරිජිනල් එක නැති වුනා. අස්ප ගණන් වල branded ඒවා එපා. ඒවා දැනට අවශ්‍ය නැහැ.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    papada kiyala brand ekak thiyenawa, mn ekak gattha, sound hodai, mn gatthe 1000, colombo wala nm ita aduwata athi, anith eka TDK eka, eka650da koheda, ekath hodai, anthimata gatthe blizwoolf eke gana nm wadi, habai supiri
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    AKG ne ban

    Blizwoolf bass kohomada? ganath kiyapan
    bass nm hodai, qulity hodai, mn lokuwata handsfree walta wiyadam karanne na, utub reviews ekka thamai eka gennuwe, supiri, a kale 2000 ganai, dn badu nathi kathawak kiyanawa, poddak hoyala balanna, samahara wita oya ganata mita wada hoda ewa thiyenna puluwan, eth mn ewa sure kare na, meke brand ekak thiyenaw, rasiddai, anika 18 month internationl warranty ekak hambne aw, ekai
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    bass nm hodai, qulity hodai, mn lokuwata handsfree walta wiyadam karanne na, utub reviews ekka thamai eka gennuwe, supiri, a kale 2000 ganai, dn badu nathi kathawak kiyanawa, poddak hoyala balanna, samahara wita oya ganata mita wada hoda ewa thiyenna puluwan, eth mn ewa sure kare na, meke brand ekak thiyenaw, rasiddai, anika 18 month internationl warranty ekak hambne aw, ekai

    Hari machan. mama poddak balannam..Thanks
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මටත් fake/replica වලට අහුනොවී genuine earphone දෙකක් ගන්න ඕනේ.... බය නැතුව ගන්න පුලුවන් kandy kcc වල /වෙන කඩේක නමක් කියපන්කෝ... එහෙම නැත්තම් බඩු සුවර් website එකක්...

    Genius Mobile කියන site එක හොදයිද.. බඩු සුවර්ද...:baffled: වෙන මොනවද lankan websites genuine එකක්ම ගන්න පුලුවන්..

    JBL in-ear wired එකක් දැනට හිතේ තියෙන්නේ...
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    https://www.uiisii.com/ ඔකේ බලපන්.
    BA-T8 DUAL DYNAMIC DRIVERS EARPHONES
    මම ගත්තේ මේක Daraz එකෙන් රු.5000 ක් ද කොහෙද උනා. Base එක එහෙම සුපිරි.