Smart Phone Poll

What is the best

  • Xiaomi Redmi Note 7

    Votes: 19 79.2%
  • Samsung Galaxy A30

    Votes: 5 20.8%

  • Total voters
    24

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පෝන් එකක් ගන්න කියලා බැලුවෙ. මෙන්න මේවය් දැනට ගන්න සිලෙක්ට් කරන් ඉන්නෙ. vote කරලා ගුණ දොස් ගැන review එකකුත් දීලම යන්නලා. :yes::yes::yes:


    Xiaomi Redmi Note 7


    Price around 33000 - 37000 Rs.



    *Qualcomm SDM660 Snapdragon 660 (14 nm)
    *Octa-core (4x2.2 GHz Kryo 260 & 4x1.8 GHz Kryo 260)
    *
    Adreno 512
    *64 GB, 4 GB (microSD, up to 256 GB)
    *Rear- 48 MP, f/1.8 | 5 MP, f/2.4, depth sensor
    *Front- 13 MP, f/2.2
    *IPS LCD capacitive touchscreen, 6.3 inches, Corning Gorilla Glass 5
    *Android 9.0 (Pie); MIUI 10
    *Fingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compass
    *Non-removable Li-Po 4000 mAh battery
    *Hybrid Dual SIM
    *Front/back glass (Gorilla Glass 5), plastic frame

    More specs



    Samsung Galaxy A30


    Price around 37000 - 45000 Rs.



    *Exynos 7904 (14 nm)
    *Octa-core (2x1.8 GHz Cortex-A73 & 6x1.6 GHz Cortex-A53)
    *Mali-G71 MP2
    *64 GB, 4 GB (microSD, up to 512 GB)
    *Rear- 16 MP, f/1.7 | 5 MP, f/2.2 (ultrawide)
    *Front- 16 MP, f/2.0
    *Super AMOLED capacitive touchscreen, 6.4 inches, Corning Gorilla Glass 3
    *Android 9.0 (Pie)
    *Fingerprint (rear-mounted), accelerometer, proximity, compass
    *Non-removable Li-Po 4000 mAh battery
    *Dual SIM
    *Front glass, plastic body

    More specs
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Samsung Galaxy A30 හොදයි හැබැයි ගාන 7 ට වඩා වැඩි

    කැමරාව පට්ට A30 අරකෙ චිප්සෙට් එක හොදයි A30 වඩා

    Samsung වලට තමයි මගේ කැමැත්ත
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    කොම්පැනි වොරන්ටි එක්ක 45ක් විතර වෙනවනෙ අඩුම...

    8000/= withara different ekak ne ban ithin thiyenne.thawa tika dawasak iwasapan,salli tikak ekathu wenakam
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    8000/= withara different ekak ne ban ithin thiyenne.thawa tika dawasak iwasapan,salli tikak ekathu wenakam
    ඒ 8000ට හරියන්න තරම් specs A50 යෙ තියෙනවද, build quality එක එහෙම මදි වගේ ඒ ගානට.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඒ 8000ට හරියන්න තරම් specs A50 යෙ තියෙනවද, build quality එක එහෙම මදි වගේ ඒ ගානට.

    a50යෙත් කෑම් එක විතරය් කියන්නේ 7ට වඩා අනිත් ස්පෙක්ස් 7 උඩින් ,
    youtube reviews බලපන්