smartm නමැති තම්බියා.........

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    රිද්දගත්තම ඕම ත්‍රෙඩ් දාන්න එපා යකො. දැන් ඔය ඉන්න තත්වෙනුත් පල්ලෙහාට වැටිලා වගා ලිඳට වැටෙන එකයි වෙන්නෙ.

    අපේ සින්හල මෝඩඋන් ඔහොම තමයි බන්.. :sorry::sorry::sorry:

    බලපන් හකීම් හම්බයා..

    ==========

    රාවුෆ් හකීම් යනු මෝඩයකු නොවේ. ඔහු අතිශයින් සටකපට, බෙදුම්වාදී හා සමාජ විරෝදී දේශපාලකයෙකි. එමනිසා ඔහුගේ ප්‍රකාශය මෝඩ දේශපාලකයකුගේ මෝඩ ප්‍රකාශයක් ලෙස සලකා share කරමින් එයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙමින් විනෝද නොවන්න. ඔහුගේ ප්‍රකාශයේ ප්‍රදාන අරමුණු දෙකක් මට පෙනේ.

    පළමුවැන්න නම් සමාජයේ බෙදීමක් ඇති කිරීමයි. ජාතිය මත පදන්ම්ව දේශපාලනය කරන දේශපාලකයෙකු ලෙස පහුගිය සති දෙක ඔහුට අපළය. මිනිසුන් හමුදාවන්ට සහ ජනාදිපතිවරයාට කැමැත්තක් ඇති කර ගන්නා බව පමණක් නොව එක ජාතියක් වශයෙන් පොදුසතුරකුට එරෙහිව නැගී සිටින බව කාටත් පෙනුනි. ඔහුගේ ප්‍රකාශයට කුපිත වන මේ මොහොතේ බියෙන් හා තැතිගැන්මෙන් සිටින සිංහල හෝ ද්‍රවිඩ ජනතාව ජාතිවාදී ප්‍රකාශ කිරීමට හොදටම ඉඩ ඇති බවත් ඉන් ගොඩ නැගෙමින් පවතින සමගිය බිදෙනබවත් ඔහු පළපුරුද්දෙන් දනී. එය සිදු වෙමින් පවතින බව අපටත් දැන් හොදටම පෙනේ.

    ඔහුගේ දෙවෙනි අරමුණ ඊටත් වඩා ම්ලේච්ඡ එකක් විය හැක.තමාගේ කතාව අසන තමන්ට චන්දය දුන් අයගෙන් අතිශය නූගත් කොටස බිය නිසා ප්‍රතිකාර සදහා යොමු නොවී සිටීමට ඉඩ ඇති බව ඔහු දනී. එමගින් මෙම වසංගතය මර්දනයට රජය ගෙන යන සාර්ථක වැඩ පිලිවෙල අඩපන විය හැකි බවද ඔහු දනී. මෙය මොහු අතඩංගුවට පත් විය යුතු අපරාධයකි.
    කෙසේ වෙතත් මේ මොහොත අපි සැවොම ඉවසීමෙන් හා ඇස් ඇරගෙන ගත කල යුතු හෝරාවකි.

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇත්තටම ගෝටාබය තම්බින්ට ඕනෙ විදිහට වලදාන්න දෙනවද? ඇයි ඒ?
    :no::no::no:
    Ehema ekak na bn. me hambayek twitter eke dapu tweet ekak allagena kiyawanne mun.
    Thama ehema deyak official statement ekak presidential task force, gmoa kiyala naa.
    Taskforce, gmoa,army eka decide karala hoda de karai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630

    උබ හිතන විදිහට හොඳම දේ මොකක්ද? පුච්චන එකද වලලන එකද?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    උබ හිතන විදිහට හොඳම දේ මොකක්ද? පුච්චන එකද වලලන එකද?
    Mama hithana widiyen wadak na bn.
    Uba, Mama hithana widiya neme lankawe janagahanema hithana ekenuth wadak naa.
    Wadak thiyenne doctorsla, president task force, army eken ganna decision ekata wada karana eka.
    un kiyanne pichchannanam pichchuwa, walalanna kiwwanam walaluwa.

    please yaluwane kohomahari kisima kenek me welawe piliganna puluwan source ekak nathuwa boru danna epa.
    defense ministry ekata report karanna wenawa.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    හම්බයට මොකුත් කිව්වොත් ..එතන ජෙප්පෙක් :rofl:

    අන්තර් සයයෝගය තමා ඕක .මුස්ලිම් ජේවීපී සහයෝගී තාවයක් හදලා සිංහල මිනිස්සු ගැන හිතලා:P:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Mama hithana widiyen wadak na bn.
    Uba, Mama hithana widiya neme lankawe janagahanema hithana ekenuth wadak naa.
    Wadak thiyenne doctorsla, president task force, army eken ganna decision ekata wada karana eka.
    un kiyanne pichchannanam pichchuwa, walalanna kiwwanam walaluwa.

    please yaluwane kohomahari kisima kenek me welawe piliganna puluwan source ekak nathuwa boru danna epa.
    defense ministry ekata report karanna wenawa.
    යකො දැන් බොලත් එක්ක වචනයක් කතා කරන්න බැරි තැනට ඇවිල්ලනෙ:baffled::baffled::(:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තර් සයයෝගය තමා ඕක .මුස්ලිම් ජේවීපී සහයෝගී තාවයක් හදලා සිංහල මිනිස්සු ගැන හිතලා:P:P:P

    ඒක නම් කොයි කාලේ ඉදන් තියෙන සහයෝගයක්ද බන්..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යකො දැන් බොලත් එක්ක වචනයක් කතා කරන්න බැරි තැනට ඇවිල්ලනෙ:baffled::baffled::(:(
    na bn. meke bayanaka kama thama minissunta therenne naa.
    Deshapalnei, agamai arawa mewa okkoma patalawagena me lede ekka.

    social media/forum wala piliganna puluwan source nathuwa dana dewal me welawe minissu wiswasa kaloth. mara winasayak wenne.
    eka defence ministry eka danna nisai me dawas wala media godak ewa check karanawa, fb idala telegram group wenakan okkoma.

    yaluwane danawanam reliable source ekka danna kisima awulak naa. ehema nathuwa me lede gana dana post, threads Elakiri Admins la actions ganne nathnam membersla defense ministry ekata report karanna. mawa admins la ban kalath kamak naa, eth wenna one de mama kiwwa
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හෙනයා;25271294 said:
    giphy.gif

    :rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    අරූ ත්‍රෙඩ් එක දාල ආයෙ පැත්තවත් බලන්නේ නෑ.. වෙන උන් ඇවිත් ආතල් ගන්නවා..

    අරූ හොදයි කොමඩියක ප්‍රොඩියුසර් කමකට..