Smartphone විකුණගන්න තැනක්

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    මෙහෙමයි අපි පාවිච්චි කරන smartphone ඒ වෙලාවෙම සල්ලි දීලා ගන්න shops නැද්ද නුවර, කෑගල්ල, මාවනැල්ල ඔය හරියේ?

    wireless headphones, chargers එහෙමත් ගන්නවනම් හොදයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    මගේ අයිපෝන් 6+ එකක් 3000ට ද 4000ටද කොහෙද 2020දි දුන්නා පාට්ස් වලට කඩේකට.
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    Horek wage wei uba

    ukas thiyanna nm puluwan
    නෑ බං id එහෙම දීලනෙ විකුනන්නෙ
    මගේ අයිපෝන් 6+ එකක් 3000ට ද 4000ටද කොහෙද 2020දි දුන්නා පාට්ස් වලට කඩේකට.
    කොහෙද කියලා මතක නැද්ද