මචං මට හිත ගන්න බැරුව ඉන්නේ SmartPhone එකක්ද tablet එකක් ගන්න ද කියල. Vote එකක් දාලා සුප්පොර්ට් එකක් දෙන්න.
ජය වේවා!
ජය වේවා!
![]()
හෑන්ඩ්ෆ්‍රී එක නොගෙනාවොත් එපා වෙනවා කෝල් ගන්න
ඒක නිසා අඩු ගානක ෆෝන් එකකුත්, ටැබ්ලට් එකකුයි දෙකක්ම ගනින්
උඹ ළඟ කීයක් තියද? හෙන අඩුවට ස්මාර්ට් ෆෝන් තියෙනවා නෙ බන්Tablet එකක් ගත්තොත් basic phone එකක් වෙනම use කරන්න වෙනවා බන් call ගන්න.
(REP දුන්නා මචෝ)
උඹ ළඟ කීයක් තියද? හෙන අඩුවට ස්මාර්ට් ෆෝන් තියෙනවා නෙ බන්