SMS බද්ද_ළගදීම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි ඉතිං අත හිරිවැටිලනේ :sorry:


    2.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ වික්කමසිංහ මහත්තයගේ ෆ්‍රී වයිපයි තියෙනවනේ. සිරිකොතේ කොලු රැල පොරගේ හුලන් බැහැපු බැලුන් පුම්බල උඩ ඇරලා ෆ්‍රී වයිපයි දෙනවනේ.:yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ බද්ද ගැහුවොත් තමයි වැඩේ.සදුන් බුවා එහෙම බඩගින්නේ ..
     

    dinush.soft

    Member
    Jan 13, 2009
    5
    0
    0
    මේ යන විදිය‍ට ලඟ ලඟදිම දුරකථන ගාස්තුත් වැඩිවෙන්න ඕන හැබැයි....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගූ බද්ද ගැහුවොත් තමයි වැඩේ.සදුන් බුවා එහෙම බඩගින්නේ ..

    නෑ නෑ ඒගොලන්ට අවුලක් නෑ. සිරිකොතේ ලැට් වල ෆ්‍රී නේ :yes:
     

    rusiyanuwa

    Active member
  • බැංකු ගනුදෙනු වලදි එස්එම්එස් එකකින් ගණුදෙනුකරුට දැනුම් දෙන්න කියලා යෝජනාවක් ගියා පහුගිය කාලෙ. එස්එම්එස් අනිවාර්ය කරලා ටැක්ස් ගහලා ඒකෙනුත් බැංකු වලට කෙලීවි. අන්තිමේ මොබයිල් නෙට්වර්ක් හම්බ කරාවි අසීමිතව. ලාභය අඩු වෙද්දි ආණ්ඩුවේ බැංකු වලින් ආණ්ඩුවට ලැබෙන සල්ලි අඩු වේවි. ආණ්ඩුව ගණන් හදන්නෙ අලුතින් ආදායම් ලැබේවි කියලා හිතාන. ඒත් අන්තිමේ වෙන්නෙ වක්‍රාකාරව වෙනත් පැත්තකින් ආණ්ඩුව තමන්ට ලැබෙන ආදායමක් නැතිකරගැනීම.
     
    Last edited: