Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මච්න්ල මම උදේම කතාකරල ඩයලොග් එකෙන් ගේමක් ඉල්ලුව මේ දෙශපාලුවන්ගෙ SMS එවන සීන් එකට. බරට ගේම ඉල්ලුවම මට SMS එවන එක නතර කරන්නම් කිව්ව. උබලටත් ඔනෙනම් වැඩේ ගොඩ දාගන්ඩ පුලුවන්. ගේම තියෙන්නෙ උබලගෙ අතේ. මම TRC එකටත් කෝල් කරා TRC මේ වඩේට කිසිම සම්බන්දයක් නෑ .