
ammo eka !මමත් හෙව්වා, බැරිම තැන එකෙක්ට දීලා කරගත්තා, අපි කරනටව වඩා ලෙසියි එක![]()

මට තේරුන විදියටනම්, SMS Gateway Reseller කෙනෙක් වෙන විදිය අහන්නෙ. හරිද මංදාමොකක්ද බන් මේ අහන්නෙ, තේරුන එකෙක් මටත් කියපන්කො
ඉස්සර තිබුණ සීන් එකක් යවන්නාට වෙන කෙනෙක්ගෙ නමක් දාල කාටහරි sms එකක් යවනව
ඊට පස්සෙ උං මරා ගන්නව![]()
