Sobitha himi gana

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    2004 සිට ඉදිරියට ගිය යුදවාදී, ජාතිවාදී, සෝබනකාර අසපු ගනින්නාන්සේලාගේ ජාතික හෙළ උරුම දේශපාලනය තුළ සෝභිත හිමි දක්නට නො ලැබිණි. ඒ උන්නතිකාමී දේශපාලන රැල්ලෙන් ගැලවී සිටීමට ඔහුට ආත්ම ශක්තිය තිබිණි. එබැවින් ඒ රැල්ලේ ගනින්නාන්සේලා බහුතරයක් අහෝසි වී යන විට ද සෝභිත හිමි සමාජයේ ගෞරවනීය ක්‍රියාකාරිකයකු ලෙස සම්භාවනාවට ලක් වූයේ ය.

    1994, 2015 දේශපාලන හා සමාජ විපර්යාස නිර්මානය කිරීමේදී සෝභිත හිමි ඉතා වැදගත් ක්‍රියාකාරිකයකු වූ බව නිසැක ය.

    සෝභිත හිමියන්ගේ අපවත් වීම දෙස ද ප්‍රීතියෙන් බලන කුහකයන් පිරිසක් සමාජයේ සිටින්නේ ඒ නිසා ය.

    ඔවුන්ගේ ප්‍රීතිය ගැන කියන්නට තිබෙන්නේ එක දෙයකි. එක් තනි පුද්ගලයකුගේ මරණයෙන් ප්‍රීති වන පරම සතුරන් සුවිසල් පිරිසක් නිර්මානය වීමෙන් පෙනෙන්නේ එම පුද්ගලයා විසින් කරන ලද සමාජමය බලපෑමේ තරමයි.


    w3lanka උපුටාගනීමකි!
    thaman mona pakshe hitiyath Sobitha hamuduruwanta garu karanna one.. hamuduruwo haduwe rata hadanna:) un wahanse ikmanin sasare nirwanayata path wewa kiyala prarthana karamu:)

    wade wela thiyenne mr ta support karapu hamuduruwanta ammma mathak karala baninawa bayyo kiyala:dull:

    Unp ekata support karai kiyala e hamuduruwarunta mr ge kattiya ehemma ma baninawa anith paththata:dull:

    dan Mr ta support karapu hamuduru namak apawath una nam oya banina unma hoda kiyanawa:) banina un ta hena wadiyan kiya kiya dagalana bauddayoma bayyek kiyala baninawa:dull:

    baudda ayata agamata wada pakshe lokui:(:(

    :(:(:(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    ඔක්කෝටම ඉස්සෙල්ලා කියපන් උබලා ඡන්දේ දුන්නේ විධායක ජනාධිපතිධූරය සංශෝධනය කරන්න හිටපු මනුස්සයෙකුටද කියලා

    පිස්සුද යකෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. ඕක කරොත් රටේ බලය බෙදිලා අගමැති බලාත්මක වෙනවා. අගමැතිව තොරන්නේ, මන්ත්‍රීවරුනේ, අපේ ඡන්දයෙන් නෙවෙයි. ඒකීය භාවය ගැනත් ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ නිසා අනිසි බලතල අයින් වෙලා විධායක ජනාධිපති ධූරය තියෙන්න ඕනේ. ඒක මෛත්‍රී කරා.




    එතකොට ෆේස් බුක් එකේ අර වගේ පෝස්ට් හදන්නේ UNP එවුන්ද? JVP එවුන්ද? JHU එවුන්ද? TNA එවුන්ද? SLMC එවුන්ද?

    TNA, SLMC උන් නම් ඔයවගේ දෙයක් කරත් දුක නෑ. ඔය වගේ පොස්ට් තනිකරම හදන්නේ බයියෝනේ බන්. හැබැයි කියන්න ඕනේ හැම බයියෙක්ම නෙවෙයි.

    උන්වහන්සේ දෙයක් වෙන්ස්කරානම් ඒ වෙනස් කරේ, උන් වහන්සේගේ දායකත්වයෙන් ගොඩ නැගුණු කලින් තිබ්බ පැවැත්ම ගැන තිබ්බ කනස්සල්ලෙන්.

    උන් වහන්සේට පක්ෂයක් නෑ බන්. බලපන් සිරිමාවෝ මැතිනියව ගෙනාවා, චන්ද්‍රිකාව ගෙනාවා, මහින්දව ගෙනාවා, මෛත්‍රීව ගෙනාවා. අපවත් වෙනකම් උන් වහන්සේ මේ ගෙනාපු හැමෝගෙම වැඩ ගැන කලකිරීමෙන් හිටියේ.




    මහින්ද විධායකය අහෝසි නොකරපු එකටනම් උබලා ඔහොම කිවේ නෑ.

    මහින්ද ගැන කලකිරුණේ අවුරුදු කියක් ගිහින්ද? සිරිසේන ඇවිත් අවුරුද්දක් උනේ නෑ.

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    12190872_10153600664846259_3720177747636507801_n.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    oka ohoma thama ban dan balapan walpola gothama hamuduruwange pansalata panna ranjan ramanayaka ewata katha karanna giye na oya unp bauddayayo.. but unp or mr kiyala nathuwa inna hoda bauddayo ewata katha kara

    buddhist channel ekata panna eke hamuduruwo salli hora gannawa kiyla .. ath unp unath hoda bauddayo ewata erehi una:)

    pakshe moka unath waraddak unama thamange agama issarahin thiyenna one pakshekata wada...

    sobitha hamuduruwo haduwe rata hadanna e welawe thibba widiha nisa:) eka oya mr ta kiyla inna unta therenne na
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    oka ohoma thama ban dan balapan walpola gothama hamuduruwange pansalata panna ranjan ramanayaka ewata katha karanna giye na oya unp bauddayayo.. but unp or mr kiyala nathuwa inna hoda bauddayo ewata katha kara

    buddhist channel ekata panna eke hamuduruwo salli hora gannawa kiyla .. ath unp unath hoda bauddayo ewata erehi una:)

    pakshe moka unath waraddak unama thamange agama issarahin thiyenna one pakshekata wada...

    sobitha hamuduruwo haduwe rata hadanna e welawe thibba widiha nisa:) eka oya mr ta kiyla inna unta therenne na

    match eke review ekak karamu ban me monada uba kiyawanne :confused: eda wage patta review ekak karamu :cool::P
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0


    හාමුදුරුවෝ හිතේ අමාරුවෙන් හිටියේ මේ යහපාලානේ බලය හම්බුනාට පස්සේ වැඩ කරපු හැටි ගැන. බලය ගන්න හාමුදුරුවෝ පාවිච්චි කරා. බලය හම්බුනාට පස්සේ උන්වහන්සේ ගැන නොසලකා හැරියා.


    කොහොමත් යහපාලනෙට කඩේ ගිහිපු උන්ට දැන් තියෙන්නේ මුනිවත රකින්න තමා.


    ඔබ වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ...!


    :yes::yes::yes::yes::yes::yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    oka ohoma thama ban dan balapan walpola gothama hamuduruwange pansalata panna ranjan ramanayaka ewata katha karanna giye na oya unp bauddayayo.. but unp or mr kiyala nathuwa inna hoda bauddayo ewata katha kara

    buddhist channel ekata panna eke hamuduruwo salli hora gannawa kiyla .. ath unp unath hoda bauddayo ewata erehi una:)

    pakshe moka unath waraddak unama thamange agama issarahin thiyenna one pakshekata wada...

    sobitha hamuduruwo haduwe rata hadanna e welawe thibba widiha nisa:) eka oya mr ta kiyla inna unta therenne na

    wadak na machan.kawadawath wena aagamaka un mehema na.ape rate inna un nan ane manda.puduma minissu.kiyanna dewal godak thibbata kiyanne na.therun ganna eka passe hari therun gani
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113


    මහින්ද විධායකය අහෝසි නොකරපු එකටනම් උබලා ඔහොම කිවේ නෑ.

    මහින්ද ගැන කලකිරුණේ අවුරුදු කියක් ගිහින්ද? සිරිසේන ඇවිත් අවුරුද්දක් උනේ නෑ.


    මේහෙමයි මචන්, රටේ ගොඩක් කන්ඩායම් ඉන්නවා. ඒ හැම කන්ඩායමකටම විධායකය ගැන එක එක හීන තිබ්බා. මගේ මතය නම් විධායක ජනාධිපති ධූරය තියෙන්න ඕනේ හැබයි අත්තනෝමතික බලතල අයින් වෙලා. මහින්ද ඔන්න ඕකට කැමති උනේ නෑ. මහින්ද කැමති උනේ අත්තනෝමතික බලතල වැඩි කරගන්න මිසක් අඩු කරගන්න නෙවෙයි. කෙටියෙන් කියනවනම් මහින්ද විධායකයේ ඉස්පිල්ලක් වත් වෙන්ස් කරන්න කැමති උන කෙනෙක් නෙවෙයි. මහින්දට කොච්චර නම් සෝභිත හාමුදුරු කිව්වද.

    මට තේරුන හැටියට සොභිත හාමුදුරුවො ගොඩක් වෙනස් කෙනෙක්. ඒ හාමුදුරුවො නායකයෝ පත් කරන්න මැදිහත් වෙලා ආණ්ඩු හදන්න මැදිහත් වෙලා වැඩේ කරාට පස්සේ උන් වහන්සේ විපක්ෂයටම එකතු නොවී මධ්‍යස්ථ තැනක ඉදගෙන, වැරදි පෙන්වනවා. හොද දේට හොදයි කියනවා. ඉල්ලීම් දිනා ගන්න ආණ්ඩු විවේචනය කරනවා. ඉස්සර ඉඳම්ම එහෙමයි. මහින්දගේ කාලෙත් එහෙමයි. මෛත්‍රීගේ කාලෙත් එහෙමයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,024
    113
    රූකඩ රාජ්ජේ


    හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව


    අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ සිටියේ කලකිරීමකිනි. එයට හේතුවූයේ උන් වහන්සේ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසාය. රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය.

    ‘‘ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරුවලට පොරකන්න ගියොත් රටට පැවැත්මක් නෑ. තනතුරු බෙද බෙදා ඉන්න තමයි වෙන්නේ. එයා කියනවා මේ අයව දාන්න කියලා.

    මෙයා කියනවා එයාගේ අයව දාන්න කියලා, මේ විදියට ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද? මේ තත්ත්වය ඇතිවුණේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමකින්. මේ අය අද හඬක් නඟපු අපිටත් පයින් ගහලයි වැඩ කරන්නේ.

    මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

    19 සංශෝධනය කරනවා කියලා කළේ සම්පූර්ණ බොරුවක්. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරගෙන වැඩ කරන්න ගන්නවා වගෙත් පේනවා. යූ.එන්.පී. එකට ලේසියෙන්ම අනෙක් මන්ත්‍රි ධුර 6 අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තිබුණා.

    ඒත් විධායකයෙ බලපෑම් ආපු නිසා මෛත්‍රි මහත්තයාව තරහා කරගන්න බැරිකමට පරාද වුණු අයටත් ඇමැතිකම් දුන්නා. ඇමැතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. යූ.එන්.පී. ඇමැතිවරුත් කලකිරිලා ඉන්නේ. දැන් සජිත්ගෙන් සමෘද්ධි අයින් කරපු එක ගැන එතුමා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ.

    තව දෙයක් කියන්න ඕන. පසුගිය ආණ්ඩුවේ වැඩ ගැන කොච්චර බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේන්න වැඩ කොටසක් කළා. හැබැයි දැන් ඒවත් දුර්වල වෙලා යනවා. මේ බෙල්ලන්විල පැත්තේ ගස් හිටවලා මල් වවලා කොච්චර ලස්සන කළාද? දැන් වතුර දාන්නේ නැති නිසා ඒ සේරම මැරිලා යනවා. අලුත් ඇමැති මණ්ඩලයට වගේම ආණ්ඩුවට කියන්න තියෙන්නේ තනතුරු බෙදාගන්නඑකම නොකර අඩුගාණේ පසුගිය කාලේ තිබුණු තත්ත්වයවත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලයි’’

    source:http://www.amarasara.info/wordpress2/?p=9647
     
    • Like
    Reactions: Miami-Vice