Social Anxiety

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,448
    1
    42,521
    113
    සෝෂල් ඇන්සයිටි තිබුණට ගොඩ දෙනෙක්ට කකුල් පැටලෙන ගතිය අත පය හොලවන්ඩ බැරි ගතිය නෑ නේද
    හරියට නිකං වැල්ලෙ ඇවිදිනව වගේ වතුර පාරක බැහැගෙන ඇවිදිනව වගේ

    බලං ඉන්න අයට හිතනව ඇති මේ මොකද මේ කියල :D

    අත පය වාරු නෑ වගේ.

    පිට අය බලං ඉන්නව කියන එකමයි ඔලුවට එන්නෙ. තමන්ගෙ වැඩේට අවධානෙ ගන්ඩම බෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,448
    1
    42,521
    113
    Capture.JPG
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ හැමදාම ගූගල් සර්ච් කල්ල උබෙ ලෙඩෙට අලුත් දෙවල් එකතු කරගන්නවා නෙද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,448
    1
    42,521
    113
    උබ හැමදාම ගූගල් සර්ච් කල්ල උබෙ ලෙඩෙට අලුත් දෙවල් එකතු කරගන්නවා නෙද?

    ඔයා මඟුලක් කියනව
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    උබ හැමදාම ගූගල් සර්ච් කල්ල උබෙ ලෙඩෙට අලුත් දෙවල් එකතු කරගන්නවා නෙද?

    nattm..ubata tiyana amaru kam dawasin dawasa aluth wenwane bn.. owa google search karanna epa.. hoda psychatrist kenekt meet weyan..