Social Anxiety

AnuradhaRa

Well-known member
  • සෝෂල් ඇන්සයිටි තිබුණට ගොඩ දෙනෙක්ට කකුල් පැටලෙන ගතිය අත පය හොලවන්ඩ බැරි ගතිය නෑ නේද
    හරියට නිකං වැල්ලෙ ඇවිදිනව වගේ වතුර පාරක බැහැගෙන ඇවිදිනව වගේ

    බලං ඉන්න අයට හිතනව ඇති මේ මොකද මේ කියල :D

    අත පය වාරු නෑ වගේ.

    පිට අය බලං ඉන්නව කියන එකමයි ඔලුවට එන්නෙ. තමන්ගෙ වැඩේට අවධානෙ ගන්ඩම බෑ
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබ හැමදාම ගූගල් සර්ච් කල්ල උබෙ ලෙඩෙට අලුත් දෙවල් එකතු කරගන්නවා නෙද?
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,207
    113
    උබ හැමදාම ගූගල් සර්ච් කල්ල උබෙ ලෙඩෙට අලුත් දෙවල් එකතු කරගන්නවා නෙද?

    nattm..ubata tiyana amaru kam dawasin dawasa aluth wenwane bn.. owa google search karanna epa.. hoda psychatrist kenekt meet weyan..