try nexmo.com
they have rest api. very easy to use.
and Cheap
thnaksBump
try nexmo.com
they have rest api. very easy to use.
and Cheap
mokada macho gateway eka ?මොකක්ද මචං language එක ? gateway තියෙනවා SMS එකක් Rs 1.50 (with Vat) විතර වෙන SMS 10000 විතර ගන්න ඕනේ එක පාර.
http://smstools3.kekekasvi.com/
උබුන්ටු එකක හරි Centos එකක හරි ඕක දාලා ඩොන්ගල් එක ගහපන්..smsGateway එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පට්ට ලේසි .උබට php වලට request යවන්න විතරයි තියෙන්නේ මන් ඔෆිස් එකේ කරලා තියෙන්නේ එහෙමයි හෙල්ප් එකක් ඕනේ නම් pm එකක් දාපන්