software වැඩ්ඩෝන්ගෙන් උදවුවක් .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
software වැඩ්ඩෝන්ගෙන් උදවුවක් .



මචන්ලා sqldb එකක් තියෙන මොබයිල් num .වලට sms යාවන්ට soft . එකක් හදන්ට ඕනි .
gsm modem එකකින් කරන්ට පුලුවන්ද .
gsm gatway ගණන් වැඩි නේද .

මේක හදන්ට හොද විදියක් කියල්ලකෝ
 

mhgchanu

Member
Nov 11, 2008
62
3
0
use c# application with gsm modem

You can use GSM modem to send and receive sms. there are c# windows applications. I have done a similar app using c#;)
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    මම ටික කාලෙකට කලින් ජාවා වලින් කරා මෙන්න මේක යූස් කරලා
    http://smslib.org/
    කෝඩ් ලයින් 10ක් වත් ඕන නැද්ද කොහෙද,
    මුල ඉදන් කරනවා නම් ඔය ඕන ඩොන්ගල් එකක් AT Commands සපෝට් කරනවා, ඩොන්ගල් එක සීරියල් ඉන්ටෆේස් එකක් විදියට ඩිටෙක් කරන්නෙ, පෝට් එකට හරි කමාන්ඩ් සෙට් එක යැවුවම SMS යනවා හැබැයි ඩොන්ගල් වලින් බල්ක් SMS යවන්න බැහැ
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Dongle Ekata Sim Eka dala Yawanan Puluwan java Walin Call Karala

    Thawa Dialog lage Api ekata Request Ekak Yawala kara gananth Puluwan
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    Krama nam godak thiyanawa ban oya wade karanda. hodama de thamai DOngle ekak use karala yawapan. naththan 1 time seen ekak nam Phone eken unath puluwan. Android nokia wage awalin karala thiyanawa
    liyapu .net program ekakuth thibba one nam balal kiyapan,
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මොකක්ද මචං language එක ? gateway තියෙනවා SMS එකක් Rs 1.50 (with Vat) විතර වෙන SMS 10000 විතර ගන්න ඕනේ එක පාර.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    http://smstools3.kekekasvi.com/

    උබුන්ටු එකක හරි Centos එකක හරි ඕක දාලා ඩොන්ගල් එක ගහපන්..smsGateway එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පට්ට ලේසි .උබට php වලට request යවන්න විතරයි තියෙන්නේ මන් ඔෆිස් එකේ කරලා තියෙන්නේ එහෙමයි හෙල්ප් එකක් ඕනේ නම් pm එකක් දාපන්
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    http://smstools3.kekekasvi.com/

    උබුන්ටු එකක හරි Centos එකක හරි ඕක දාලා ඩොන්ගල් එක ගහපන්..smsGateway එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පට්ට ලේසි .උබට php වලට request යවන්න විතරයි තියෙන්නේ මන් ඔෆිස් එකේ කරලා තියෙන්නේ එහෙමයි හෙල්ප් එකක් ඕනේ නම් pm එකක් දාපන්

    monawa ganda bn ubala me kyanne ???