crack ඩවුන්ලෝඩ් කරනකොට නම් scene release උන ඒවා ඩවුන් කරන එක හොදයි


කරන්ඩ දෙයක් නැ හොරකන් කරන්ඩ වෙනව 

කතාවනමි ඇත්ත ඒත් ඔය ගානට සොෆ්ටිවෙයා ගන්න කොහෙන්ද සල්ලි?
photoshop ,3D max වගේ ඒව ගන්ඩ නමි ගෙවල් උගස් තියන්ඩ වෙන්නෙ
Open Source use කරන එකත් ලේසි නැ
කරන්ඩ දෙයක් නැ හොරකන් කරන්ඩ වෙනව
![]()
චගු;10657287 said:Good post machan
දැනුවත් කලාට ගොඩාක් ස්තුති මචන්. Cracked SW අස්සෙ හානිකර code තියෙනව කියල හිතෙන්නෙම නෑ නෙ.
මමත් Adobe Dreamveawer, photoshop CS5 (for RAW processing) පාවිච්චි කරනවා.. ඒත් මේවට හරියන free software ලැබුනෙ නෑ. හොර කම් කරන්න තමයි මටත් වෙන්නෙ.