Software හොරුන්ගෙන් බේරෙමු....

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    වැදගත් තොරතුරු රාශියක්..
    Thanks for sharing machan..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    open source software වලට යන එක හොදයි :yes: crack ඩවුන්ලෝඩ් කරනකොට නම් scene release උන ඒවා ඩවුන් කරන එක හොදයි:yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    කතාවනමි ඇත්ත ඒත් ඔය ගානට සොෆ්ටිවෙයා ගන්න කොහෙන්ද සල්ලි?
    photoshop ,3D max වගේ ඒව ගන්ඩ නමි ගෙවල් උගස් තියන්ඩ වෙන්නෙ :lol::lol:
    Open Source use කරන එකත් ලේසි නැ
    :no:
    කරන්ඩ දෙයක් නැ හොරකන් කරන්ඩ වෙනව :baffled::)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Good post machan

    දැනුවත් කලාට ගොඩාක් ස්තුති මචන්. Cracked SW අස්සෙ හානිකර code තියෙනව කියල හිතෙන්නෙම නෑ නෙ.

    කතාවනමි ඇත්ත ඒත් ඔය ගානට සොෆ්ටිවෙයා ගන්න කොහෙන්ද සල්ලි?
    photoshop ,3D max වගේ ඒව ගන්ඩ නමි ගෙවල් උගස් තියන්ඩ වෙන්නෙ :lol::lol:
    Open Source use කරන එකත් ලේසි නැ
    :no:
    කරන්ඩ දෙයක් නැ හොරකන් කරන්ඩ වෙනව :baffled::)

    මමත් Adobe Dreamveawer, photoshop CS5 (for RAW processing) පාවිච්චි කරනවා.. ඒත් මේවට හරියන free software ලැබුනෙ නෑ. හොර කම් කරන්න තමයි මටත් වෙන්නෙ.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    චගු;10657287 said:
    Good post machan

    දැනුවත් කලාට ගොඩාක් ස්තුති මචන්. Cracked SW අස්සෙ හානිකර code තියෙනව කියල හිතෙන්නෙම නෑ නෙ.

    මමත් Adobe Dreamveawer, photoshop CS5 (for RAW processing) පාවිච්චි කරනවා.. ඒත් මේවට හරියන free software ලැබුනෙ නෑ. හොර කම් කරන්න තමයි මටත් වෙන්නෙ.

    ow ban eth owa crack karanna giyama thmai pc eka virus guhawak wenne