software consultant කරන අය පොඩ්ඩක් එන්න.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    .

    මචන්ලා, මේක මගෙ බැජ් එකේ සින්නෙක්ට සෙට් වෙච්ච සීන් එකක්, ඌත් එක්ක චැටක් දාද්දි කිව්වේ.

    ඌට ඔය ප්‍රඩක්ශන් කම්පැනි එකකින් software consultant වැඩකට එන්න කියලා, එකෙ IT ඩිපාර්ට්මර්න්ට් එකක් නෑලු, ඉන්ටර්නලා සෙට් එකක් දලා උන්ගෙ මැශින්ස් වගයක ඩේටා පෙන්න ගන්න පොඩි ඇප්ලිකේශන් එකක් ගහගන්න තියෙලු. දැන් මේ ඉන්ටර්න්ලට පොඩ්ඩක් කරන විදිහ කියලා දිලා, ටෙක්නොලොජීස් පැත්තයි , ඩිසයින් ලෙවල් බලලා වැඩේ ගොඩ දාගන්න සප් එකක් දෙන්නලු තියෙන්නෙ. මුන් ප්‍රොජෙක්ට් එක එලියට දෙන්නෙ නෑලු, ඉස්සරහට IT department එකක් පටන් අරන් මේ වගේ ඒවා උන්ම කරන්න ඉන්නෙ කියලා. ඉතින් මේ වගේ වැඩ වලදි අය කිරීම කොහොමද බන් කරන්නෙ? මම උගෙන් ඇහුවාම ඌට අය්ඩියත් නෑ කිව්වා. :lol: අනිත් කාරනෙ තමා මේ වගේ දෙයක් කරද්දි උන්ව හැන්ඩල් කරගෙන බජට් ගැන කතා කරන්නෙ කොහොමද? දන්න අය අදහසක් ගන්න කියන්න බලන්න... කම්පැනිය ටිකක් ලොකු එකක්. ඒකෙ ඉන්න ඔය Mechanical engineers, automobile engineer වගේ ඩයල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,126
    113
    අඩුම පැයට 5000න් උඩ ගන්න පුළුවන්. මුලදිම රේට් කියන්න. ඩේලි එක්සෙල් එකක් අප්ඩේට් කර කර මේල් දාන්න.
    ඔය සීන් එකේ නන් මට පේන විදියට අරූට ක්ලාස් එකක් කරන්න වෙයි ඉන්ටන් උන්ට. ඒ නිසා උට වැඩක් ඇත්තෙම නැත්තන මිසක් ඔය ගාණෙන් පහලට යන්න එපා කියන්න. අනිවා එපා වෙනව.
    ඉන්ටන් උන්ට කෝඩ් කරන්න දෙන්න එපා කරන වැඩේ ෆීචර්ස් ටික ප්ලෑන් එක ෆයිනලයිස් වෙනකන්. මැද්දෙන් චේන්ජස් ආවොත් අහපු ගමන් හා කියන්න එපා කරන්න පුළුවන් නන් විතරක් කරල දෙන්න. වාහන එලවනව වගේ තමා පිටිපස්සෙන් හෝන් ගැහුවට පාගන්න ගිහින් ඇණගත්තොත් හෝන් ගහපු උන් ටටා කියල උබටත් බැන බැන යනව.
    ඩෙඩ්ලයින් එක්ස්ටෙන්ඩ් කරන්න ට්‍රයි කරන්න එපා. ලොකුම දේ ඉන්ටන් උන්ට ෆිට් වෙන්න දෙන්න එපා. ස ලෙවල් එකේම තියාගෙන ඉන්න පළවෙනි රිලීස් එක ඉවර වෙනකන්. අමතන්න වෙන පළවෙනි වෙලාවෙම අමතන්න හුරතල් කර කර ඉන්න එපා.
    ඔව්ව තමා දැනට මතක් වෙන්නෙ.
    මාත් ඔහොම වැඩ ටිකක් තමා මේ ටිකේ කරන්නෙ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    hoda ganak kiyapan.

    company eka hodai nam it ekata ringahan

    ape company eke software eka hadanna apu dial eka thama dan it eke head ,
     
    • Love
    Reactions: CorD SaC

    දවසට පැය කීයක් වගේ වැඩ කරන්න set වෙනවද? අරූ දැනට සොෆ්ට්වෙයාර් කම්පනයක වැඩ කරන එකෙක්. ඌට weekend තමා මං හිතන්න යන්න සෙට් වෙනවා ඇත්තේ. Thanks මචං advice වලට ❤️

    හොඳ ගානක් කියන්නේ කීයක් වගේද. 😑 අඩෝ සිරාවට පට්ටනේ. පොරට මං හිතන දැන් මාසෙට 6,7 විතර සෙට් වෙනවා ඇති.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් අපි ඉල්ලලා කරලා, අපේ කොල්ලෝ දෙතුන් දෙනෙක් දාලා කරනවා කියලා හිතමුකෝ. ඊට පස්සේ උන්ගේ intern ලා ටිකත් training කරවලා වැඩේ කරල දෙනවනං, කීයක් වගේ කියන්න පුළුවන්ද . 5 millions? 😑😅
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩුම පැයට 5000න් උඩ ගන්න පුළුවන්. මුලදිම රේට් කියන්න. ඩේලි එක්සෙල් එකක් අප්ඩේට් කර කර මේල් දාන්න.
    ඔය සීන් එකේ නන් මට පේන විදියට අරූට ක්ලාස් එකක් කරන්න වෙයි ඉන්ටන් උන්ට. ඒ නිසා උට වැඩක් ඇත්තෙම නැත්තන මිසක් ඔය ගාණෙන් පහලට යන්න එපා කියන්න. අනිවා එපා වෙනව.
    ඉන්ටන් උන්ට කෝඩ් කරන්න දෙන්න එපා කරන වැඩේ ෆීචර්ස් ටික ප්ලෑන් එක ෆයිනලයිස් වෙනකන්. මැද්දෙන් චේන්ජස් ආවොත් අහපු ගමන් හා කියන්න එපා කරන්න පුළුවන් නන් විතරක් කරල දෙන්න. වාහන එලවනව වගේ තමා පිටිපස්සෙන් හෝන් ගැහුවට පාගන්න ගිහින් ඇණගත්තොත් හෝන් ගහපු උන් ටටා කියල උබටත් බැන බැන යනව.
    ඩෙඩ්ලයින් එක්ස්ටෙන්ඩ් කරන්න ට්‍රයි කරන්න එපා. ලොකුම දේ ඉන්ටන් උන්ට ෆිට් වෙන්න දෙන්න එපා. ස ලෙවල් එකේම තියාගෙන ඉන්න පළවෙනි රිලීස් එක ඉවර වෙනකන්. අමතන්න වෙන පළවෙනි වෙලාවෙම අමතන්න හුරතල් කර කර ඉන්න එපා.
    ඔව්ව තමා දැනට මතක් වෙන්නෙ.
    මාත් ඔහොම වැඩ ටිකක් තමා මේ ටිකේ කරන්නෙ.
    This.
    And if the company is a "big" & reputed one, I would say ask a rate in the range of 5000-15000/hr.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම කරන්නෙ මුලින් වැඩේ සම්පූර්නයෙන්ම බලලා මගේ ටයිම් එකට එස්ටිමේට් එකක් හදලා දෙනවා, ඒකෙ පැහැදිලිව දානවා දැනට ක්ලියර් නැති තැන් සහ ඒවට මේ මේ වගේ දේවල් ඇසියුම් කරලා තමයි මේ ටයිම් එක කියලා, ඒව වෙනස් උනොත් හරි වෙන වෙන දේවල් අඩු වැඩි උනොත් මේව රිවයිස් කරනවා කියලා
    රේට් එකත් ඒ ඩොක් වලම දාල දෙනවා, නැත්තනම් ලංකාවෙ එවුන් එක්ක අමාරුයි අන්තිමට ගනන් කිවුවම බය වෙනවා

    ඊට පස්සෙ මාසෙ ගානෙ හරි සති දෙක ගාන හරි Updates යවනවා
    එස්ටිමේට් එක වෙනස් උනොත් අනිවා යවනවා, වැඩේ ඇදුනොත් අපි මුලින් දීපු ටයිම් එකට වඩා යනවා නං ඒව ටිකක් ලොකුවට එස්කැලේට් කරනවා

    ලංකාවෙ මම වැඩ කරන්නෙ ෆුල් ට්‍රස්ට් කරන එවුන් එක්ක විතරක් නිසා ඕව නූලට තිතට කරන්නෙ නැහැ මටත් උන් ශුවර් උන්ටත් මාව ශුවර් නිසා
    හැබැයි නොදන්න උන් සහ කම්පැනි එක්ක වැඩ කරනවා නං ඕව නූලට තිතට කරන්න ඕන
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දවසට පැය කීයක් වගේ වැඩ කරන්න set වෙනවද? අරූ දැනට සොෆ්ට්වෙයාර් කම්පනයක වැඩ කරන එකෙක්. ඌට weekend තමා මං හිතන්න යන්න සෙට් වෙනවා ඇත්තේ. Thanks මචං advice වලට ❤️

    හොඳ ගානක් කියන්නේ කීයක් වගේද. 😑 අඩෝ සිරාවට පට්ටනේ. පොරට මං හිතන දැන් මාසෙට 6,7 විතර සෙට් වෙනවා ඇති.
    ඊට වඩා වැඩී මන් හිතන්නෙ 8-ක් වගෙ ඇති
     
    • Love
    Reactions: CorD SaC