.
මචන්ලා, මේක මගෙ බැජ් එකේ සින්නෙක්ට සෙට් වෙච්ච සීන් එකක්, ඌත් එක්ක චැටක් දාද්දි කිව්වේ.
ඌට ඔය ප්‍රඩක්ශන් කම්පැනි එකකින් software consultant වැඩකට එන්න කියලා, එකෙ IT ඩිපාර්ට්මර්න්ට් එකක් නෑලු, ඉන්ටර්නලා සෙට් එකක් දලා උන්ගෙ මැශින්ස් වගයක ඩේටා පෙන්න ගන්න පොඩි ඇප්ලිකේශන් එකක් ගහගන්න තියෙලු. දැන් මේ ඉන්ටර්න්ලට පොඩ්ඩක් කරන විදිහ කියලා දිලා, ටෙක්නොලොජීස් පැත්තයි , ඩිසයින් ලෙවල් බලලා වැඩේ ගොඩ දාගන්න සප් එකක් දෙන්නලු තියෙන්නෙ. මුන් ප්‍රොජෙක්ට් එක එලියට දෙන්නෙ නෑලු, ඉස්සරහට IT department එකක් පටන් අරන් මේ වගේ ඒවා උන්ම කරන්න ඉන්නෙ කියලා. ඉතින් මේ වගේ වැඩ වලදි අය කිරීම කොහොමද බන් කරන්නෙ? මම උගෙන් ඇහුවාම ඌට අය්ඩියත් නෑ කිව්වා.
අනිත් කාරනෙ තමා මේ වගේ දෙයක් කරද්දි උන්ව හැන්ඩල් කරගෙන බජට් ගැන කතා කරන්නෙ කොහොමද? දන්න අය අදහසක් ගන්න කියන්න බලන්න... කම්පැනිය ටිකක් ලොකු එකක්. ඒකෙ ඉන්න ඔය Mechanical engineers, automobile engineer වගේ ඩයල්