software cracking ටියුටෝරියල්ස් (reversing) සිංහලෙන්..

Jan 19, 2013
14
32
0
bandarawela
කස්ටියට බාගන්න ඕනි නම් මෙන්න .zip විදියට බාගනිල්ලා.....

  1. ටියුටෝරියල්-1
  2. ටියුටෝරියල්-2
  3. ටියුටෝරියල්-3
  4. ටියුටෝරියල්-4
  5. ටියුටෝරියල්-5
  6. ටියුටෝරියල්-6
මතක ඇතුව zip එක extarct කරල ඉවර වෙලා html එක ඕපන් කරපන්....:).swf ෆයිල් එකත් ඇති ඒකෙම.....
 
Last edited:

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    කස්ටියට බාගන්න ඕනි නම් මෙන්න .zip විදියට බාගනිල්ලා.....

    1. ටියුටෝරියල්-1
    2. ටියුටෝරියල්-2
    3. ටියුටෝරියල්-3
    4. ටියුටෝරියල්-4
    5. ටියුටෝරියල්-5
    6. ටියුටෝරියල්-6
    මතක ඇතුව zip එක extarct කරල ඉවර වෙලා html එක ඕපන් කරපන්....:).swf ෆයිල් එකත් ඇති ඒකෙම.....
    Thnx machn
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    උඹට මේ වගේ වැඩ තවත් කරන්න තව තවත් දැනුම ලැබේවා !

    එළකිරි වැඩක් කොල්ලෝ

    මහන්සි උනාට මේකෙන් කට්ටිය ගොඩාක් ප්‍රයෝජන ලබා ගනී ඒ නිසා උඹේ මහන්සිය අපතේ යන එකක් නෑ

    Good Luck!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mama ahanna hitiye podi case ekak/mee system ekata apita onama software ekak trail eka ayin karanna puluwanda?:P e wageema onama software ekaka code eka ganna puluwanda?phone app ekaka unath :)
     
    Jan 19, 2013
    14
    32
    0
    bandarawela
    machan mama ahanna hitiye podi case ekak/mee system ekata apita onama software ekak trail eka ayin karanna puluwanda?:P e wageema onama software ekaka code eka ganna puluwanda?phone app ekaka unath :)

    රිවර්සින් කියන්නෙ ලොකු topic එකක් මචන්..native ලැන්වේජ් වලින්(c++,c,assembly,even VB...තව තියෙනව..)ප්‍රෝග්‍රැමින් කරපු ඕනිම එකක් ollydbg or softice or immunity.... වගෙ ඩීබගර් එකකින් reverse කරන්න පුලුවන්,java, .net,python.... වගෙ framework based ඒවට වෙනම methods තියෙනව,android වලටත් වෙනම ක්‍රම තියෙනව ඒකෙදි decompile කරනව මිසක් ඩිස්ඇසෙම්බ්ලි වත් debug වත් කරන්නෙ නෑ :D ...ඒනිසා මීට වඩා ගොඩක් ලෙසි...ඉදිරියේදි ඒවත් දාන්නම්... elazzzzzzz
     
    Last edited:

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මගේ ලග තිබුණු මේ ටික මකලා දාලද කොහෙද. මේ ටික තියෙන පින්වතෙක් මට දෙනවද?