මේකයි සීන් එක අපෙ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ ගියපාර o/l ලියල C1 S4 ගනන් විද්‍යාව ෆේල්. පොර ඊටපස්සෙ IT ආසයි ආසයි කියලා අර esoft එකෙ IT/English එක කරා..ඒකනම් ඌ හොදට කරගත්තා.
ඕක කරන අතරෙම ඌ ආයේ O/l දැම්මා ගනන් විද්‍යාව මූ මේ පාරත් ෆේල් කියපන්කො🥹...දැන් මූ හදන්නේ VTA එකේ software developer NVQ 4 එක කරන්න
අපි හැමොම කිව්වා මුට ඕක කරන්න එපා Automobile or phone course එකක් කරපන් ගාලා.මොකද මුට හොදට phone වැඩ පුලුවන් ..ඌ අහන්නැ අරකම කරන්න හදනවා..මූ ඔව්ව කරන්න ගිහින් හුකාගනිද බන්? ..(NVQ කරපු පින්වතෙක් මොනහරි කියලා යන්න)
අනික් දේ මුට කොහොමත් o/l නැති සීන් එක හෙන කේස් වෙයිනෙ?