යාලුවනේ, 
මම දැනට අවුරුදු 1 1/2 විතර ඉදන් Associate SE (java) කෙනෙක් විදියට වැඩ කරනව,
මම මේ දවස්වල වල Software Engineer ජොබ් එකකට මාරුවෙන්න ට්‍රයි එකක් දෙනව.
Associate SE interviews වලදිනම් මගෙන් ගොඩක් වෙලාවට අහුවෙ OOP,Core java,SQL වගේ දේවල්.
මට අත්දැකීම් තියෙන අය කියනවද Software Engineer ජොබ් interview වලදි සාමාන්‍යයෙන් මොනවගේ ප්‍රශ්නද අහන්නෙ?