Software Engineering ජොබ් එකක් සෙට් කරගන්න Training Program

donchamee

Member
Apr 24, 2018
19
2
0
Software Engineering ජොබ් එකක් සෙට් කරගන්න Training Program

IT ඩිග‍්‍රිය තිබුනට ජොබ් එකක් සෙට් කරගන්න එක ලේසි නැහැ නේ ද? ඉන්ටවීව් ගියාම අහන ප‍්‍රශ්න වලට දෙන්න උත්තර තිබුනත්, කෝඩ් කෑල්ලක් ගහගන්න ගියාම තමයි අවුල තේරෙන්නේ. අපිට ඩිග‍්‍රිය තිබුනට ටේ‍්‍රනින් නැහැ නේ. ඉතිං ජොබ් එකක සෙට් වෙයි කියල කොහොම හිතන්න ද? අන්න එ්කට හොඳ විසඳුමක් දැන් තියෙනවා. මාස 4ක් මහන්සි වෙලා වැඩ කරලා ඉන්ඩස්ටි‍්‍රයට තියෙන ගැප් එක නැති කරගන්න තියෙන එකම විසඳුම තමයි මේක. මාස 4කින් ඔයා කැමති කම්පැනි එකක් තෝර ගෙන ජොබ් එකට යන්න. පහළ ලින්ක් එක බලන්න.

http://ijse.lk/direct-entry-program.jsp