එලකිරි එකේ යාලුවන්ගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන, පොඩ්ඩක් ඇතුලට ඇවිල්ලා බලපං...
.
.
.
.
.
.
මම හදපු POS System එකක් Upwork එකේ Client කෙනෙක් ඉල්ලනවා බං 700USD වලට හැබැයි ඌ ඒක ඉල්ලන්නේ සෝස් කෝඩ් එකත් එක්කමයි,
මට තේරෙන්නෙ නම් මේ ගානට පට්ටම පාඩුයි වගේ(වැඩේ තියෙන්නෙ මම මේ සිස්ටම් එක ලංකාවෙ ඉන්ස්ටෝල් කරන්නේ රුපියල් 50,000කට ඒකත් අවුරුද්දට රෙන්ටල් එක්ක),
උඹල පොඩ්ඩක් අයිඩියා එකක් දීපංකො සාමාන්‍යයෙන් කීයකට වගේද මේ වගේ සිස්ටම් එකක් සෝස් කෝඩ් එකත් එක්ක දෙන්න පුලුවන්?
මේ ගාන ගැන උඹල මොකද හිතන්නේ?
පොඩ්ඩක් අදහස් ටිකක් දීපංකො
12++ වලින් සළකන්නම් අයිඩියා වලට
එල

Last edited: