up..........
bump
එලකිරි එකේ යාලුවන්ගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන, පොඩ්ඩක් ඇතුලට ඇවිල්ලා බලපං...
.
.
.
.
.
.
මම හදපු POS System එකක් Upwork එකේ Client කෙනෙක් ඉල්ලනවා බං 700USD වලට හැබැයි ඌ ඒක ඉල්ලන්නේ සෝස් කෝඩ් එකත් එක්කමයි,
මට තේරෙන්නෙ නම් මේ ගානට පට්ටම පාඩුයි වගේ(වැඩේ තියෙන්නෙ මම මේ සිස්ටම් එක ලංකාවෙ ඉන්ස්ටෝල් කරන්නේ රුපියල් 50,000කට ඒකත් අවුරුද්දට රෙන්ටල් එක්ක),
උඹල පොඩ්ඩක් අයිඩියා එකක් දීපංකො සාමාන්‍යයෙන් කීයකට වගේද මේ වගේ සිස්ටම් එකක් සෝස් කෝඩ් එකත් එක්ක දෙන්න පුලුවන්?
මේ ගාන ගැන උඹල මොකද හිතන්නේ?
පොඩ්ඩක් අදහස් ටිකක් දීපංකො
12++ වලින් සළකන්නම් අයිඩියා වලට
එල

ඔය ගණන් range එක අනුව තමයි බන් යන්නේ....දැන් accounting platform දෙන්නෙත් ලක්ෂ 3ත 4ත ..
එක නිසා පොස් system එකකට ඔය ගැන අවුලක් න...නැත්නම් තව වැඩි කරොත් u වෙන එකෙක්ට කියල indian එකෙක්ට කියල හද ගැනී තව තුට්ටු 2කට ...අනිත් එක උබ ඕක u වෙනුවෙන්ම code කරනවා නෙම්යිනේ ...
u වෙනුවෙන්ම code කරනවානම් අනිවා 1500 ක් වත් ගන්නවා...




මේක මගේ පුද්ගලික අත්දැකීමක්.
දැනට අවුරුදු 20කට විතර කලින් මටත් ඔයවගේ සිදියක් සිදුවුණා. A / L කරන කාලෙ. මටත් ඔයවගේ බයර් කෙනෙක් සෙට්වුනා. එයත් ඉල්ලුව source code ඔක්කොම එක්ක මම හදපු software එක $3000 කට. මට මතක විදියට ඒකාලේ රුපියල් ලක්ෂ දෙකකට පොඩ්ඩක් අඩුයි. හැමෝම කිව්වා දෙන්න එපා කියල. නමුත් මම ඒක එයා ඉල්ලපු ගානටම දුන්න. ඊට මාස කිහිපයකට පස්සෙ මම හැදුව වගේ සොෆ්ට්වරේ එකක් වෙනත් කෙනෙක් develop කරල Open Source විදියට release කරා
අන්තිමට මම software එක විකුනපු මනුස්සය අපහු මාව contact කරල කියනව එයා එක ගත්තෙ මගේ coding skills බලන්න කියල. එය මගේ coding වල අවුල් තැන් පෙන්නලා දීල A / L ඉවර වුනාට පස්සෙ එයත් එක්ක වැඩ කරන්න කිව්ව.
මම ඔයාට දෙන පණිවිඩය නම්. IT field එකේදී අපිට contacts අවශ්‍ය වෙනව. කවදාවත් අපිට ලැබෙන contacts අතහරින්න එපා.
දෙවෙනි පණිවිඩය කවදාවත් කේවල් කරන්න එපා. Yes හෝ NO විතරක් බාවිතා කරන්න. කවදාවත් කියන්න එපා "මට තව රුපියල් 2000ක් වත් දෙන්න" වගේ දේවල්. දෙන්න කැමතිනම් ඉල්ලන ගානට දෙන්න. දෙන්න අකමැතිනම් දෙන්න බෑ කියල කියන්න.
ගූඩ් ලක්!


මේක මගේ පුද්ගලික අත්දැකීමක්.
දැනට අවුරුදු 20කට විතර කලින් මටත් ඔයවගේ සිදියක් සිදුවුණා. A / L කරන කාලෙ. මටත් ඔයවගේ බයර් කෙනෙක් සෙට්වුනා. එයත් ඉල්ලුව source code ඔක්කොම එක්ක මම හදපු software එක $3000 කට. මට මතක විදියට ඒකාලේ රුපියල් ලක්ෂ දෙකකට පොඩ්ඩක් අඩුයි. හැමෝම කිව්වා දෙන්න එපා කියල. නමුත් මම ඒක එයා ඉල්ලපු ගානටම දුන්න. ඊට මාස කිහිපයකට පස්සෙ මම හැදුව වගේ සොෆ්ට්වරේ එකක් වෙනත් කෙනෙක් develop කරල Open Source විදියට release කරා
අන්තිමට මම software එක විකුනපු මනුස්සය අපහු මාව contact කරල කියනව එයා එක ගත්තෙ මගේ coding skills බලන්න කියල. එය මගේ coding වල අවුල් තැන් පෙන්නලා දීල A / L ඉවර වුනාට පස්සෙ එයත් එක්ක වැඩ කරන්න කිව්ව.
97 අග වගේ මතක. මම හැදුවෙ ඒ දවස් වල අපි internet යන්න බාවිතා කරපු Fax/voice modem එකෙන් පොඩි PBX එකක් යන්තම් IVR එකෙන් Welcome to .... කියල play කරගන්න පුළුවන් වුනා. call එක voice mail විදියට රෙකෝඩ් කරා. තනිකරම C වලින් තමයි ලිව්වේWow.. 1997? Mona language ekenda heduwe? VB? Kohomada sell kare, i mean how did you find a buyer those days?
RedHat 4 තමයි use කරේ. මම ඒ දවස්වල වල internet එකට වඩා usenet තමයි use කළේ. හුගක් දේවල් ඉගෙන ගත්තෙ Usenet එකෙන් සහ පොත් කියවල, ඉන්දියාවට ගිහිල්ල පොත් ගෙනාපු අවස්ථාත් තිබුන
බයර් ව නම් හම්බවුනේ IRC (දැන් Freenode) එකෙන්. මම FTP එකෙන් app එක upload කරා . පොර මට චෙක් එකකින් තමයි සල්ලි එව්වේ ඒක මාරුකරන්න මාසයක් වගේ ගිය.
මාත් දැන් 40ට කිට්ටුයි
97 අග වගේ මතක. මම හැදුවෙ ඒ දවස් වල අපි internet යන්න බාවිතා කරපු Fax/voice modem එකෙන් පොඩි PBX එකක් යන්තම් IVR එකෙන් Welcome to .... කියල play කරගන්න පුළුවන් වුනා. call එක voice mail විදියට රෙකෝඩ් කරා. තනිකරම C වලින් තමයි ලිව්වේRedHat 4 තමයි use කරේ. මම ඒ දවස්වල වල internet එකට වඩා usenet තමයි use කළේ. හුගක් දේවල් ඉගෙන ගත්තෙ Usenet එකෙන් සහ පොත් කියවල, ඉන්දියාවට ගිහිල්ල පොත් ගෙනාපු අවස්ථාත් තිබුන
බයර් ව නම් හම්බවුනේ IRC (දැන් Freenode) එකෙන්. මම FTP එකෙන් app එක upload කරා . පොර මට චෙක් එකකින් තමයි සල්ලි එව්වේ ඒක මාරුකරන්න මාසයක් වගේ ගිය.
ඒ දවස් වල IRC වල 20කට වැඩිය users ල හිටියෙ නෑ. ඒ දවස්වල අදුන ගත්ත අයගෙන් ගොඩ දෙනෙක් දැන් හුගක් වයසයිමාත් දැන් 40ට කිට්ටුයි
![]()
ඇත්තටම සතුටක් දැනෙනව ඔයා ගැන දැනගන්න ලැබුනම. ලංකාවේ Education system එක අනුව රටට බිහි කරන්නෙ. රටට ඕනකරන දේවල් නෙවි. අපේ ආණ්ඩු කවදාවත් තේරුම් ගත්තේ නැ ළමයෙක් ගෙ වයස අවුරුදු 16 වෙනකොට එයාගේ මොලය උපරිම ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරනව කියල. ඒත් එයාලට වෙලා තියෙන්නෙ A / L කියන මර උගුලට අහුවෙලා තමාගේ හැකියාවන් මොට වෙලා යනකම් බලාගෙන ඉන්න. මම නම් දකින්නෙ 16 වෙනකොට එයාල තමාගේ උසස් අධ්‍යාපනය අවසන් කොට තියෙන්න ඕන.
ඇත්තටම සතුටුයි,
මාත් ඔයා වගේම තමයි, මගේ වයස දැන් අවු 20යි,
මම වැඩ පටන් ගත්තේ 8වසරෙදි,
ඔයා වගේම තමයි 12වසර වෙද්දි අපේ ඉස්කෝලෙ Relief System එකත් තනියම කළා, දැන් අවු 3ක් තිස්සේ ඒක රන් වෙනවා, ඒ කාලෙමයි මම මේ POS System එක Develop කළේ
දැන් මේක Keels Super එකේ Pharmacy දෙකකත් රන් වෙනවා, ඒ විතරක් නෙමෙයි තැන් 12ක විතර දැනට රන් වෙනවා අවු 3ක් තිස්සේ, මම මේ සිස්ටම් එක හැදුවෙ අවු 17දි විතර.
මට එ් නිසාමයි මේ සෝස් කෝඩ් එක දෙන්න ටිකක් අප්සට් ගියේ,
හඳුනාගැනීම සතුටක්
මට ඒකාලෙ වෙනකොට computer එකක ක්‍රියාකාරිත්වය ගැන හොද අවබෝදයක් තිබුනට computer එකක් අතගාලවත් නැ.
මම logics gates ගැන එයත් එක්ක එදා කතාකරල තමයි අද මේ වගේ එළකිරි එකේ ඉන්නෙ
එත් පොරට බෑ විනාඩි 10කින් කොන්ඩෙ කපන්න. 
මම පොඩිකාලෙ electronics වලට ආස නිසා තාත්ත මට "සෙනිත් සිප්නැන" සගරාව ගෙනැල්ල දෙනව එකෙ logics gates ගැන හා microprocessor ගැන ලිපි ටිකක් තිබුන. හැමදේම කියවල හොදින් තේරුම් ගත්ත. නමුත් ඒ වෙනකොට මේ කියන කිසිම දෙයක් ඇහැට දැකල තිබුනේ නැ. මම ඒ සගරා ටික කියවල ඉගෙන ගත්ත ලොකුම දේ තමයි මෙන්න මේක "අවශ්‍යතාවය කොතන ද , මාර්ගයද එතන ඇත" මෙන්න මේ වැකිය "සෙනිත් සිප්නැන" (1992 වගේ මතක ) microprocessor පාඩමේ එක තැනක තිබුන. ඇත්තටම මේ වැකිය තමයි මව දිරිමත් කලේ.
අය්යා ලග නැත්ද දැන් ඒ සෙනිත් පොත්....මමත් මුලින්ම electronics වලට ඇත තිබ්බේ සෙනිත් ලගේ පොතකින්....
දැන් එවුන් දන්නේ නැති උනාට ඒ කලේ සෙනිත් කිව්වම electronics කරන එකෙක් දන්නේ නැතිනම්...උ හරියට කොලබ දන්නේ නැතිව ලංකාවේ ජිවත් වෙන එකෙක් වගේ...




මගේ සෙනිත් පොත්ටික මම මල්ලි කෙනෙකුට දුන්න. දැන් එය Canada වල පදිංචිය. පොරත් හොද developer කෙනෙක්. ගොඩක් කරන්නෙ firmware develop කරන එක. නිකමට වගේ අහල බලන්න ඕන පොත්ටිකට මොකද කලේ කියල.
මම නිකන් google පාරක් දාල බැලුව. එතකොට http://senith.lk/shop/item/1289/senith-sipnena-magazine-43-48 මේක ලැබුන.
මේ පොත් හුගක් වටිනව. ඒ කාලෙ මේවා කියවපු අය අද හොද තැන්වල.



මට වයස 23යි දැනුයි programming ඉගෙනගන්න පටන්ගත්තෙ. ඔයලා අපිට වඩා ගොඩක් කලින් පටන් අරගෙන තියෙන්නෙ. වයස වැඩිනිසා මම වගෙ අයට කලින් පටන්ගත්ත අය තරම් හොද programmer කෙනෙක් වෙන්නෙ බැරිවෙයිද?????
මට වයස 23යි දැනුයි programming ඉගෙනගන්න පටන්ගත්තෙ. ඔයලා අපිට වඩා ගොඩක් කලින් පටන් අරගෙන තියෙන්නෙ. වයස වැඩිනිසා මම වගෙ අයට කලින් පටන්ගත්ත අය තරම් හොද programmer කෙනෙක් වෙන්නෙ බැරිවෙයිද?????