Software QA Tutorials for beginners

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,421
    113
    Tropical Island Of Sri Lanka
    wara etulata

    Software QA මුකුත්ම කරල නැති කෙනෙක්ට ඉගෙන ගන්න හොද tutorials සහ තියරි තියෙන සයිට් මොනවද තියෙන්නේ? දන්න අය සප් එකක් දියං

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    logo.png
    logo.gif

    ISTQB Foundation Exam එක කරන්න.
    QA පටං ගන්නවා නම්, අන්න තැන.
    හොඳට theory සහ best practices තියනවා Syllabus එකේ.
    Syllabus එක free download කරගන්න පුළුවන් මෙතනින්.
    ඊට අමතරව, tutorialspoint එකේ specified areas වල tutorial තියනවා කියවන්න සහ නොමිලේම බා ගන්න.
    Lynda account එකක් (දැං නම් LinkedIn Premium account එකක් හරි) තියනවා නම්,
    පට්ට video tutorial courses සෙට් එකක්ම තියනවා Become A Software Quality Assurance Engineer කියලා.
    වෙන මොකුත් ප්‍රශ්ණ තියනවා නම්, මට PM එකක් දාන්න.

    ​
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,421
    113
    Tropical Island Of Sri Lanka
    ජොසී;22543222 said:

    logo.png
    logo.gif

    ISTQB Foundation Exam එක කරන්න.
    QA පටං ගන්නවා නම්, අන්න තැන.
    හොඳට theory සහ best practices තියනවා Syllabus එකේ.
    Syllabus එක free download කරගන්න පුළුවන් මෙතනින්.
    ඊට අමතරව, tutorialspoint එකේ specified areas වල tutorial තියනවා කියවන්න සහ නොමිලේම බා ගන්න.
    Lynda account එකක් (දැං නම් LinkedIn Premium account එකක් හරි) තියනවා නම්,
    පට්ට video tutorial courses සෙට් එකක්ම තියනවා Become A Software Quality Assurance Engineer කියලා.
    වෙන මොකුත් ප්‍රශ්ණ තියනවා නම්, මට PM එකක් දාන්න.

    ​

    godak pin machooo :yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,828
    28,210

    :love::love: