Solar ගැන දන්න කෙනෙක් ගෙන් help එකක් 🙏🙏🙏🙏

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මගේ ගාව grid solar system එකක් තියේ.
    20kw
    light ගියාම ගෙදරට current එක ගන්න බෑ නේ.
    ගන්න විදියක් තියේද?
    5kw ගන්න තිබ්බොත් හොඳටම ඇති.
    වෙනම inverter එකක් set කරලා වගේ......

    දන්නවා නං සුප් එකක් දීල යන්නකෝ..... 🙏🙏🙏🙏🙏🙏
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    grid solar eken ubata apahu ganna approval ona nadda

    නැහැ නේ. මොකෝ මම හිටන් ඉන්නේ ඒකට එන වයර් දෙක ගලවල SAKO 5kw inverter එකකට connect කරන්න. changeover එකකුත් දානවා. reverse නොයන්න. හරි නේ එතකොට....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සොලර් නං සොල මියුරු තමයි. මේ දිස්කවුන්ට් code එක යුස් කරන්න වට්ටම් වලට : MAHINDALOVE69
    මහින්ද ඇරපු එකෙක්ද උබ බන් නැත්නම් මම ගහපු බඩුවක්ද :unsure:

    මගේ ගාව grid solar system එකක් තියේ.
    20kw
    light ගියාම ගෙදරට current එක ගන්න බෑ නේ.
    ගන්න විදියක් තියේද?
    5kw ගන්න තිබ්බොත් හොඳටම ඇති.
    වෙනම inverter එකක් set කරලා වගේ......

    දන්නවා නං සුප් එකක් දීල යන්නකෝ..... 🙏🙏🙏🙏🙏🙏
    එහෙම ගන්න බැ
    ඕක ඔහොමම තියෙදිදී ගහපන් ඔෆ්ග්රිඩ් එකක් වෙනම
    ------ Post added on Mar 26, 2022 at 5:58 PM
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ee moko.... 500vdc input ekak thiye SAKO eke

    මහින්ද ඇරපු එකෙක්ද උබ බන් නැත්නම් මම ගහපු බඩුවක්ද :unsure:

    එහෙම ගන්න බැ
    ඕක ඔහොමම තියෙදිදී ගහපන් ඔෆ්ග්රිඩ් එකක් වෙනම
    ------ Post added on Mar 26, 2022 at 5:58 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නැහැ නේ. මොකෝ මම හිටන් ඉන්නේ ඒකට එන වයර් දෙක ගලවල SAKO 5kw inverter එකකට connect කරන්න. changeover එකකුත් දානවා. reverse නොයන්න. හරි නේ එතකොට....
    balala karapan
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Hybrid inverter එකක් ඔනේ. අනික තමයි Solar ගහපු company එකත් එක්ක කතා කරලා වැඩේ කරන්න. Warranty case නැත්තම්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    hybrid inverter + battery එකක් තියනවා නං, hybrid inverter එක නිකන් UPS එක්ක විදියට යූස් කරන්න පුලුවන්
    හැබැයි ලොකු බැටරියක් ගන්න වෙනවා, දවල්ට එහෙම ලයිට් ගියාට සෝලා වලින් කිසිම වැඩක් වෙන්නෙ නැහැ , එහෙම නැත්තං ඔය 20KW වලින් 2.5KW විතර on grid එකෙන් ගලවලා, hybrid ඉන්වර්ටරේට සෙට් කරා නං දවල්ට සෝලා වලින් දුවන්න පුලුවන් රෑට ලයිට් ගියාම බැටරියෙන් ඇද ගන්න විදියට.
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    මචන් ඕකට අත තියනවට වඩා එකක් Hybrid Inverter අරන් බැටරි පැක් එකක් හදාගන්න..
    550w x 2 Panels
    3kw or 5kw Hybrid Inverter
    3kw - 5kw Battery Pack ( Deep Cycle or Lifepo )
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Hybrid invertor with battery pack ekak ganna.
    change over ekakin grid supply eka isolate karanna.
    hybrid invertor eka ta solar in ekak yi grid input ekayi denna.
    sola line ekatath change over ekak daganna hebeyi 20kw input karanna puluwan hybrid invertors nam aduyi danna taramin.
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Ma gawath 4.2Kw on grid ekak thiyenwa, but power giyma wedak nhe itin so offgrid ekak gahuwa January wage

    3.0Kw Sako Sunpolo hybrid inverter
    1.92Kw PV (320W X 6)
    2.4Kw Lifepo4 battery pack (8 Pcs 100A Battery)
    8S Smart BMS

    Den itin power giyada nedda wath danne nhe

    Induction cooker ekak gatta so gas use karannema nhe, Gas problem ekakuth nhe e nisa

    AC,Electric kettle pawa hodata weda

    Oya solar badu gatte last august wage, e kale me wage doller case nhe ne, so shape wede karagatta, den hemadema ekakta ekak ganan
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මගේ ගාව grid solar system එකක් තියේ.
    20kw
    light ගියාම ගෙදරට current එක ගන්න බෑ නේ.
    ගන්න විදියක් තියේද?
    5kw ගන්න තිබ්බොත් හොඳටම ඇති.
    වෙනම inverter එකක් set කරලා වගේ......

    දන්නවා නං සුප් එකක් දීල යන්නකෝ..... 🙏🙏🙏🙏🙏🙏
    හයිබ්‍රිඩ් සිස්ටම් කියලා එකක් තියනවා. දන්න කෙනෙක් Genso එකෙන් ගැහුවා . six kW එකට 750 000 k ගියා... පැය 6 ක් විතර බැට්රි වලින් දුවන්න පුළුවන් කිවුවා. ඒත් යටකරන ගානට අපරාදේ කියලා මට නම් හිතුනේ .. අනික සේෆ්ටි එක කොහෙමද දන්නෑ
     
    • Sad
    Reactions: siri_ayya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සොලර් නං සොල මියුරු තමයි. මේ දිස්කවුන්ට් code එක යුස් කරන්න වට්ටම් වලට : MAHINDALOVE69
    ඔය මියුරුව දන්න ලබ්බක් නෑ බන්. මම දැක්ක ඕෆ් ග්‍රිඩ් සෝල ගෘප් එකේ පුක දිදී ඉඳල දැන් සියල්ල දත් වගේ රඟනව :love2:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මහින්ද ඇරපු එකෙක්ද උබ බන් නැත්නම් මම ගහපු බඩුවක්ද :unsure:

    මයිනා ඇරපු එක ඉතින් අපි කොහොමද දන්නේ රෑට ගෑනි ලඟට එද්දී පුකේ හිල ඈත් කරලා පෙන්නලා අහපන් ඇතුලේ මයින්ද මාතයව පේනවද බලන්න කියල :D

    ඔය මියුරුව දන්න ලබ්බක් නෑ බන්. මම දැක්ක ඕෆ් ග්‍රිඩ් සෝල ගෘප් එකේ පුක දිදී ඉඳල දැන් සියල්ල දත් වගේ රඟනව :love2:

    මන් දන්නවා බන් .. මයිනගේ පුකට දිව දාන ලෝල්ලන්ගේ එකෙක්නෙ ඔය
     
    • Haha
    Reactions: Identity

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    හයිබ්‍රිඩ් සිස්ටම් කියලා එකක් තියනවා. දන්න කෙනෙක් Genso එකෙන් ගැහුවා . six kW එකට 750 000 k ගියා... පැය 6 ක් විතර බැට්රි වලින් දුවන්න පුළුවන් කිවුවා. ඒත් යටකරන ගානට අපරාදේ කියලා මට නම් හිතුනේ .. අනික සේෆ්ටි එක කොහෙමද දන්නෑ
    Genso හොඳයි...... ගාන තමා........

    adoooooooo
    ------ Post added on Mar 27, 2022 at 5:45 PM