Solar ගැන දන්න කෙනෙක් ගෙන් help එකක් 🙏🙏🙏🙏

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ma gawath 4.2Kw on grid ekak thiyenwa, but power giyma wedak nhe itin so offgrid ekak gahuwa January wage

    3.0Kw Sako Sunpolo hybrid inverter
    1.92Kw PV (320W X 6)
    2.4Kw Lifepo4 battery pack (8 Pcs 100A Battery)
    8S Smart BMS

    Den itin power giyada nedda wath danne nhe

    Induction cooker ekak gatta so gas use karannema nhe, Gas problem ekakuth nhe e nisa

    AC,Electric kettle pawa hodata weda

    Oya solar badu gatte last august wage, e kale me wage doller case nhe ne, so shape wede karagatta, den hemadema ekakta ekak ganan
    Ubata induction cooking walata kochchara energy yanawada dawasata kwh
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    hybrid inverter + battery එකක් තියනවා නං, hybrid inverter එක නිකන් UPS එක්ක විදියට යූස් කරන්න පුලුවන්
    හැබැයි ලොකු බැටරියක් ගන්න වෙනවා, දවල්ට එහෙම ලයිට් ගියාට සෝලා වලින් කිසිම වැඩක් වෙන්නෙ නැහැ , එහෙම නැත්තං ඔය 20KW වලින් 2.5KW විතර on grid එකෙන් ගලවලා, hybrid ඉන්වර්ටරේට සෙට් කරා නං දවල්ට සෝලා වලින් දුවන්න පුලුවන් රෑට ලයිට් ගියාම බැටරියෙන් ඇද ගන්න විදියට.
    machan kochchara loku battery ekak ganna onada 3kva ekakata? anika solar nathuwa grid ekek charge wenna set karoth paduda? passe solar panels da gannakan?
     
    • Like
    Reactions: buddikagayan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    machan kochchara loku battery ekak ganna onada 3kva ekakata? anika solar nathuwa grid ekek charge wenna set karoth paduda? passe solar panels da gannakan?
    බැටරියෙ සයිස් එක තීරනය වෙන්න ඔයාට කොයි තරම් වෙලාවක් මොන වගේ වොට් ගානක් යූස් කරන්න ඕනද කියන එක මත
    බැටරියෙ වෝල්ටේජ් එක Ah ගානෙන් වැඩි කරාම යුනිට් කීයක් ස්ටෝ කරන්න පුලුවන්ද කියලා හොයා ගන්න පුලුවන්
    උදාහරනයක් විදියට 24v, 100Ah කියන්නෙ = 24000Wh = 2.4KWh = යුනිට් 2.4යි,
    ඔයා යූස් කරන බඩු ටිකේ වොට් ගනන් සහ ඒව යූස් කරන වෙලාව දන්නවා නං මේක හදා ගන්න පුලුවන්.

    50% dischaging kiuwe case da? danne na me subject eka ekai
    බැටරියෙ කෑපෑසිටි එක සම්පූර්ණයෙන්ම යූස් කරොත් බැටරිය ගොඩක් කල් යූස් කරන්න බැහැ, ලෙඩ් ඇසිඩ් නං 50% තමයි යූස් කරන්න පුලුවන්, ඒ කියන්නෙ 100Ah එකක් ගත්තොතින්, ඇත්තටම යූස් කරන්න පුලුවන් 50Ah වගේ කියන එක.
    Li ion/LiFePO4 වගේ නං 80%ක් විතර යූස් කරන්න පුලුවන්, හැබැයි ඒවත් 50% වගේ යූස් කරනවා නං ගොඩක් කල් යූස් කරන්න පුලුවන්.

    කලින් හදපු විදියට, 24v/100Ah ලෙඩ් ඇසිඩ් බැටරියක නං ඇත්තටම යූස් කරන්න පුලුවන් වෙන්නෙ යුනිට් 1.2ක් වගේ, Li ion/LiFePO4 වගේ නං යුනිට් 2ක් වගේ, inverter වල ලොස් එහමත් තියනවා එතකොට මේ ගානෙනුත් 80%-90% අතර ගානක් තමයි ප්‍රැක්ටිකලි අපිට යූස් කරන්න පුලුවන් වෙන්නෙ.
     
    • Like
    Reactions: buddikagayan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මගේ ගාව grid solar system එකක් තියේ.
    20kw
    light ගියාම ගෙදරට current එක ගන්න බෑ නේ.
    ගන්න විදියක් තියේද?
    5kw ගන්න තිබ්බොත් හොඳටම ඇති.
    වෙනම inverter එකක් set කරලා වගේ......

    දන්නවා නං සුප් එකක් දීල යන්නකෝ..... 🙏🙏🙏🙏🙏🙏
    grid connect nam mokawath karanna be...
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    50% dischaging kiuwe case da? danne na me subject eka ekai
    Lead acid .. Deep Cycle discharge කරන්න පුළුවන් 50% ඒ කියන්නෙ වොල්ටේජ් 12.1 වගේ වෙනකන්.. ඊට වඩා පාවිච්චි කරන කොට බැටරි එකේ ආයුකාලය අඩු වෙනවා..