උඹලා grid එකට export කරපු unit ගාන track කරන්නෙ කොහොමද?
tharakaf Well-known member Oct 19, 2020 36,273 74,697 113 Jul 12, 2025 #1 උඹලා grid එකට export කරපු unit ගාන track කරන්නෙ කොහොමද?
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Jul 12, 2025 #2 solar unta leco & ceb eken smart meter denawa athi. ethkoata in & out hoyanna puluwan ne.
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Jul 12, 2025 #3 inverter ekata app ekak enawa neda.
tharakaf Well-known member Oct 19, 2020 36,273 74,697 113 Jul 12, 2025 #5 Draco Malfoy said: solar unta leco & ceb eken smart meter denawa athi. ethkoata in & out hoyanna puluwan ne. Click to expand... smart meter එක හරි මචන්, ඒත් ඒකෙන් එන්න accumilated ගාන. සොලාර් inverter එකේ app එකෙන් එනවා වගේ daily ගනන් එන්නෙ නෑ. LECO app එකේ solar කියලා එකක් තියෙනවා ඒකෙන් මොකක්ද දන්නෙ නෑ කරන්නෙ. luk3r said: inverter ekata app ekak enawa neda. Click to expand... ඒකෙන් export කරන ගාන පෙන්නන්නෙ නෑ බන්, මම හිතන්නෙ ගෙදර consume වෙන ගාන ඇර අනිත් ටික export වෙනවා කියලා, ඒත් ඒක inverter එකෙන් Track වෙන්නෙ නෑ, කරන්න බෑ වගේ. ------ Post added on Jul 12, 2025 at 9:02 PM san** said: CEB උන් එන්න එපා ද ? Click to expand... උත්තරේ දෙන්න පුලුවන්නම් ඕන එකෙක් වරෙන් ------ Post added on Jul 12, 2025 at 9:02 PM
Draco Malfoy said: solar unta leco & ceb eken smart meter denawa athi. ethkoata in & out hoyanna puluwan ne. Click to expand... smart meter එක හරි මචන්, ඒත් ඒකෙන් එන්න accumilated ගාන. සොලාර් inverter එකේ app එකෙන් එනවා වගේ daily ගනන් එන්නෙ නෑ. LECO app එකේ solar කියලා එකක් තියෙනවා ඒකෙන් මොකක්ද දන්නෙ නෑ කරන්නෙ. luk3r said: inverter ekata app ekak enawa neda. Click to expand... ඒකෙන් export කරන ගාන පෙන්නන්නෙ නෑ බන්, මම හිතන්නෙ ගෙදර consume වෙන ගාන ඇර අනිත් ටික export වෙනවා කියලා, ඒත් ඒක inverter එකෙන් Track වෙන්නෙ නෑ, කරන්න බෑ වගේ. ------ Post added on Jul 12, 2025 at 9:02 PM san** said: CEB උන් එන්න එපා ද ? Click to expand... උත්තරේ දෙන්න පුලුවන්නම් ඕන එකෙක් වරෙන් ------ Post added on Jul 12, 2025 at 9:02 PM
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Jul 12, 2025 #6 tharakaf said: smart meter එක හරි මචන්, ඒත් ඒකෙන් එන්න accumilated ගාන. සොලාර් inverter එකේ app එකෙන් එනවා වගේ daily ගනන් එන්නෙ නෑ. LECO app එකේ solar කියලා එකක් තියෙනවා ඒකෙන් මොකක්ද දන්නෙ නෑ කරන්නෙ. ඒකෙන් export කරන ගාන පෙන්නන්නෙ නෑ බන්, මම හිතන්නෙ ගෙදර consume වෙන ගාන ඇර අනිත් ටික export වෙනවා කියලා, ඒත් ඒක inverter එකෙන් Track වෙන්නෙ නෑ, කරන්න බෑ වගේ. ------ Post added on Jul 12, 2025 at 9:02 PM උත්තරේ දෙන්න පුලුවන්නම් ඕන එකෙක් වරෙන් ------ Post added on Jul 12, 2025 at 9:02 PM Click to expand... gedara tika track karanna MCB type podi digital meter ekak set kara ganna D board ekata. oni nam smart ewath thiyenawa wifi connect karala app eken balanna puluwan
tharakaf said: smart meter එක හරි මචන්, ඒත් ඒකෙන් එන්න accumilated ගාන. සොලාර් inverter එකේ app එකෙන් එනවා වගේ daily ගනන් එන්නෙ නෑ. LECO app එකේ solar කියලා එකක් තියෙනවා ඒකෙන් මොකක්ද දන්නෙ නෑ කරන්නෙ. ඒකෙන් export කරන ගාන පෙන්නන්නෙ නෑ බන්, මම හිතන්නෙ ගෙදර consume වෙන ගාන ඇර අනිත් ටික export වෙනවා කියලා, ඒත් ඒක inverter එකෙන් Track වෙන්නෙ නෑ, කරන්න බෑ වගේ. ------ Post added on Jul 12, 2025 at 9:02 PM උත්තරේ දෙන්න පුලුවන්නම් ඕන එකෙක් වරෙන් ------ Post added on Jul 12, 2025 at 9:02 PM Click to expand... gedara tika track karanna MCB type podi digital meter ekak set kara ganna D board ekata. oni nam smart ewath thiyenawa wifi connect karala app eken balanna puluwan
tharakaf Well-known member Oct 19, 2020 36,273 74,697 113 Jul 12, 2025 #7 luk3r said: gedara tika track karanna MCB type podi digital meter ekak set kara ganna D board ekata Click to expand... වෙන සරල ක්‍රම නැද්ද බන්? මොකක්ද ඔය මීටර් එක?
luk3r said: gedara tika track karanna MCB type podi digital meter ekak set kara ganna D board ekata Click to expand... වෙන සරල ක්‍රම නැද්ද බන්? මොකක්ද ඔය මීටර් එක?
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Jul 12, 2025 #8 tharakaf said: වෙන සරල ක්‍රම නැද්ද බන්? මොකක්ද ඔය මීටර් එක? Click to expand... oka thama saralama krame, meke thiyenawa badu https://tronic.lk/category/electrical-accessories/energy-meters
tharakaf said: වෙන සරල ක්‍රම නැද්ද බන්? මොකක්ද ඔය මීටර් එක? Click to expand... oka thama saralama krame, meke thiyenawa badu https://tronic.lk/category/electrical-accessories/energy-meters