Solar තියෙන LECO Customersලා වරෙන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    උඹලා grid එකට export කරපු unit ගාන track කරන්නෙ කොහොමද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    solar unta leco & ceb eken smart meter denawa athi. ethkoata in & out hoyanna puluwan ne.
    smart meter එක හරි මචන්, ඒත් ඒකෙන් එන්න accumilated ගාන. සොලාර් inverter එකේ app එකෙන් එනවා වගේ daily ගනන් එන්නෙ නෑ.

    LECO app එකේ solar කියලා එකක් තියෙනවා ඒකෙන් මොකක්ද දන්නෙ නෑ කරන්නෙ.

    inverter ekata app ekak enawa neda.
    ඒකෙන් export කරන ගාන පෙන්නන්නෙ නෑ බන්, මම හිතන්නෙ ගෙදර consume වෙන ගාන ඇර අනිත් ටික export වෙනවා කියලා, ඒත් ඒක inverter එකෙන් Track වෙන්නෙ නෑ, කරන්න බෑ වගේ.
    ------ Post added on Jul 12, 2025 at 9:02 PM

    CEB උන් එන්න එපා ද ?
    :(
    උත්තරේ දෙන්න පුලුවන්නම් ඕන එකෙක් වරෙන් :lol: :lol:
    ------ Post added on Jul 12, 2025 at 9:02 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    smart meter එක හරි මචන්, ඒත් ඒකෙන් එන්න accumilated ගාන. සොලාර් inverter එකේ app එකෙන් එනවා වගේ daily ගනන් එන්නෙ නෑ.

    LECO app එකේ solar කියලා එකක් තියෙනවා ඒකෙන් මොකක්ද දන්නෙ නෑ කරන්නෙ.

    ඒකෙන් export කරන ගාන පෙන්නන්නෙ නෑ බන්, මම හිතන්නෙ ගෙදර consume වෙන ගාන ඇර අනිත් ටික export වෙනවා කියලා, ඒත් ඒක inverter එකෙන් Track වෙන්නෙ නෑ, කරන්න බෑ වගේ.
    ------ Post added on Jul 12, 2025 at 9:02 PM

    උත්තරේ දෙන්න පුලුවන්නම් ඕන එකෙක් වරෙන් :lol: :lol:
    ------ Post added on Jul 12, 2025 at 9:02 PM

    gedara tika track karanna MCB type podi digital meter ekak set kara ganna D board ekata. oni nam smart ewath thiyenawa wifi connect karala app eken balanna puluwan

    channel-type-energy-meter-sub-meter-.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    gedara tika track karanna MCB type podi digital meter ekak set kara ganna D board ekata
    වෙන සරල ක්‍රම නැද්ද බන්? මොකක්ද ඔය මීටර් එක?