පොඩි අයිඩියා එකක් තියෙනවා 5KV වගෙ Solar On Grid System එකක් ගහන්න. එක එක ගනන් වලට Companies තිබ්බට හුගක් ඒවා ලගදි දාගත්ත එවා. කට්ටිය මොනවද Recommend කරන්නෙ. යෝජනා මොනවද?
ongrid magul nathuwa offgrid thiyenne aduwata koheda?Genso තමයි දන්න අය හොඳයි කියන්නෙ. මමනන් ගහල නෑ.
dapanko 1.25 k withara battery + inverter + panel package ekakmama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak
මේ තියෙන්නේ මම ගත්ත quotation ටිකක් .dapanko 1.25 k withara battery + inverter + panel package ekak
20KW ekakin normal gedaraka use karala, ithuru tiken kiyak wage income ekak ewida? Me subject eka gana lokuwata dan na banමේ තියෙන්නේ IMEX solar එකෙන් මම ගත්ත quotation එකක් . මේ battery නැතුව price list එක .battery දානවා නම් hybrid inverter එකක් දාන්න වෙයි .එතකොට ගැන ටිකක් වැඩි වෙනවා ..මම recommend කරන්නේ නම් නෑ හැබැයි . price එක ගැන අදහසක් ගන්න හොදයි
𝗢𝗡 𝗚𝗥𝗜𝗗 𝗦𝗼𝗹𝗮𝗿 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀
𝟮𝗸𝗪 𝟮𝟰𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟲𝟱𝟬,𝟬𝟬𝟬/=
𝟯.𝟯𝗸𝗪 𝟯𝟱𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟴𝟬𝟬,𝟬𝟬𝟬/=
𝟱.𝟱𝗸𝗪 𝟱𝟳𝟱+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟭,𝟬𝟱𝟬,𝟬𝟬𝟬/=
𝟭𝟬𝗸𝗪 𝟭𝟭𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟮,𝟬𝟬𝟬,𝟬𝟬𝟬/=
𝟮𝟬𝗸𝗪 𝟮𝟮𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟯,𝟮𝟱𝟬,𝟬𝟬𝟬/=
𝗕𝗿𝗮𝗻𝗱𝘀 & 𝗪𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆
Jinko / JA Solar Panels: 25 Years Performance Warranty & 12 Years Product Warranty
Growatt Inverter: 10 Years
Alumex Aluminum Railing Structure: 10 Years
Kelani / ACL Cablling work: 10 Years
SPD / MCB : Beny, Schneider
අතිරේක විදුලි ජනනය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
සුනිත්‍ය බල අධිකාරියේ අනුමත ආයතනයකි.
සියලු CEB/LECO අනුමත කිරීම් ලියකියවිලි සහ ගාස්තු අප ආයතනය සිදුකර දීම.
වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරිම.
සැඟවුණු ගාස්තු නොමැත.
ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.
වැඩි විස්තර සදහා අමතන්න.
0717 999 608 Shanka
0717 999 604 Sasanka
0717 999 630 Asela

මචන් 20Kw කියන්නේ ලොකු ගානක් . මම හිතන්නේ උබ කියන්නේ 2Kw වෙන්න ඇති. එක වෙන්නේ මෙහෙමයි මචන් . ඉස්සර වෙලා ඔයාගේ ගෙදර units ගාන 0 කරලා වැඩිය හදන units ගාන තමයි grid එකට දෙන්නේ . කොහොමත් average එක 550 units කියල තමයි කියන්නේ . එක අඩු වැඩි වෙන්න පුළුවන් . (450-650 to 700)20KW ekakin normal gedaraka use karala, ithuru tiken kiyak wage income ekak ewida? Me subject eka gana lokuwata dan na ban![]()
N type eka ganan wadiy da P type ekata wada? kochchara % ekak wadiyda?mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.
ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..
View attachment 220611
ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,
https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb
ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).
View attachment 220612
මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels
ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..
මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .
View attachment 220613
මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .
January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
ඉතින් කරන දෙයක් ඉක්මනට .
ජය වේවා
ඔව් මචන් .. පොඩි ගානක් වැඩයි .. මම ගාන ගැන හරියටම දන්නේ නෑ . එක නිසා වෙනස කියන්න අමාරුයි. හැබැයි panel ගැන අඩු වෙයි . එක නිසා ඉතුරුවක් වෙන්න පුළුවන්N type eka ganan wadiy da P type ekata wada? kochchara % ekak wadiyda?