Solar සෝලා ගහන්න හොද Company එකක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,731
    5,843
    113
    KALUTHARA
    මේ තියෙන්නේ මම ගත්ත quotation ටිකක් .

    IMEX solar

    𝗢𝗡 𝗚𝗥𝗜𝗗 𝗦𝗼𝗹𝗮𝗿 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀
    🟢 𝟮𝗸𝗪 𝟮𝟰𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟲𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟯.𝟯𝗸𝗪 𝟯𝟱𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟴𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟱.𝟱𝗸𝗪 𝟱𝟳𝟱+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟭,𝟬𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟭𝟬𝗸𝗪 𝟭𝟭𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟮,𝟬𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟮𝟬𝗸𝗪 𝟮𝟮𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟯,𝟮𝟱𝟬,𝟬𝟬𝟬/=

    𝗕𝗿𝗮𝗻𝗱𝘀 & 𝗪𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆
    ✅ Jinko / JA Solar Panels: 25 Years Performance Warranty & 12 Years Product Warranty
    ✅ Growatt Inverter: 10 Years
    ✅ Alumex Aluminum Railing Structure: 10 Years
    ✅ Kelani / ACL Cablling work: 10 Years
    ✅ SPD / MCB : Beny, Schneider

    🔵 අතිරේක විදුලි ජනනය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
    🔵 සුනිත්‍ය බල අධිකාරියේ අනුමත ආයතනයකි.
    🔵 සියලු CEB/LECO අනුමත කිරීම් ලියකියවිලි සහ ගාස්තු අප ආයතනය සිදුකර දීම.
    🔵 වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරිම.
    🔵 සැඟවුණු ගාස්තු නොමැත.
    🔵 ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.

    වැඩි විස්තර සදහා අමතන්න.
    ✅ 0717 999 608 Shanka
    ✅ 0717 999 604 Sasanka
    ✅ 0717 999 630 Asela

    HAYLEYS

    මේ HAYLEYS එකෙන් ගත්ත quotation එක

    🛑 Dear Sir/Madam 🙂
    💚 Greetings From "HAYLEYS" 🫱🏻‍🫲🏻

    🔳 Single Phase Prices ;

    ◻️3.0kWp (342) : 891,000/=
    ◻️4.2kWp (456) : 1,144,000/=
    ◻️5.0kWp (570) : 1,265,000/=

    🟠 25 Years Panel Warranty
    🟠 10 Years Inverter Warranty
    🟠 Connection Charges Excluded
    🟠 Standard Wiring Only
    🟠 Prices Valid Till 31/12/2023

    Best Regards

    Roshan Gajaweera
    *Business Development Unit *
    Hayleys Fentons Limited
    0774681913
    [email protected]
    ------ Post added on Dec 11, 2023 at 5:47 PM

    Dinapala

    View attachment 220615

    Softlogic solar

    View attachment 220616

    Metropolitan Sri Lanka​

    View attachment 220618

    camera.lk

    View attachment 220619

    evorasolutios

    View attachment 220620
    Mcn kagenda wade karagatte?imex hodai wage ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,647
    78,148

    උඹට 10KW ඕනද 1100+ generate කරන්න? මේ තියෙන්නෙ මගේ 6KWඑකේ ගිය මාසෙ කරපු එක, හැබැයි වැඩිපුර පැනල් 2ක් ගහලා තියෙන්නෙ.

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,799
    9,195
    113
    kandy
    Mcn kagenda wade karagatte?imex hodai wage ne
    මන් කරගත්තේ අබාන්ස් එකෙන් බන් .. උන්ගේ වැඩ පරක්කුයි . පොඩි company පිළිවෙලට කරනවා උන්ට වඩා ..
    imex හොදයි බන් .. තව ෆීනික්ස් කියලා එකකුත් තියනව . උනුත් ශේප් ..

    උඹට 10KW ඕනද 1100+ generate කරන්න? මේ තියෙන්නෙ මගේ 6KWඑකේ ගිය මාසෙ කරපු එක, හැබැයි වැඩිපුර පැනල් 2ක් ගහලා තියෙන්නෙ.

    උබ කොහෙද බන් ඉන්නේ ඔච්චර generation එන්න ..
    ------ Post added on Sep 22, 2025 at 4:36 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,647
    78,148
    113
    උබ කොහෙද බන් ඉන්නේ ඔච්චර generation එන්න ..
    ------ Post added on Sep 22, 2025 at 4:36 PM
    ලංකාවෙ බන්, ඕකෙන් 50% අව්වෙන් එන්නෙ, ඉතුරු ටික ජෙප්පන්ගෙ ඇස්වහ 🤭 🤭
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,249
    552
    113
    Ratnapura
    උඹට 10KW ඕනද 1100+ generate කරන්න? මේ තියෙන්නෙ මගේ 6KWඑකේ ගිය මාසෙ කරපු එක, හැබැයි වැඩිපුර පැනල් 2ක් ගහලා තියෙන්නෙ.

    Spec eka danavada ? panel kiyada w ganath ekka