Solar සෝලා ගහන්න හොද Company එකක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,246
    31,978
    113
    මේ තියෙන්නේ මම ගත්ත quotation ටිකක් .

    IMEX solar

    𝗢𝗡 𝗚𝗥𝗜𝗗 𝗦𝗼𝗹𝗮𝗿 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀
    🟢 𝟮𝗸𝗪 𝟮𝟰𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟲𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟯.𝟯𝗸𝗪 𝟯𝟱𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟴𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟱.𝟱𝗸𝗪 𝟱𝟳𝟱+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟭,𝟬𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟭𝟬𝗸𝗪 𝟭𝟭𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟮,𝟬𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟮𝟬𝗸𝗪 𝟮𝟮𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟯,𝟮𝟱𝟬,𝟬𝟬𝟬/=

    𝗕𝗿𝗮𝗻𝗱𝘀 & 𝗪𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆
    ✅ Jinko / JA Solar Panels: 25 Years Performance Warranty & 12 Years Product Warranty
    ✅ Growatt Inverter: 10 Years
    ✅ Alumex Aluminum Railing Structure: 10 Years
    ✅ Kelani / ACL Cablling work: 10 Years
    ✅ SPD / MCB : Beny, Schneider

    🔵 අතිරේක විදුලි ජනනය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
    🔵 සුනිත්‍ය බල අධිකාරියේ අනුමත ආයතනයකි.
    🔵 සියලු CEB/LECO අනුමත කිරීම් ලියකියවිලි සහ ගාස්තු අප ආයතනය සිදුකර දීම.
    🔵 වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරිම.
    🔵 සැඟවුණු ගාස්තු නොමැත.
    🔵 ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.

    වැඩි විස්තර සදහා අමතන්න.
    ✅ 0717 999 608 Shanka
    ✅ 0717 999 604 Sasanka
    ✅ 0717 999 630 Asela

    HAYLEYS

    මේ HAYLEYS එකෙන් ගත්ත quotation එක

    🛑 Dear Sir/Madam 🙂
    💚 Greetings From "HAYLEYS" 🫱🏻‍🫲🏻

    🔳 Single Phase Prices ;

    ◻️3.0kWp (342) : 891,000/=
    ◻️4.2kWp (456) : 1,144,000/=
    ◻️5.0kWp (570) : 1,265,000/=

    🟠 25 Years Panel Warranty
    🟠 10 Years Inverter Warranty
    🟠 Connection Charges Excluded
    🟠 Standard Wiring Only
    🟠 Prices Valid Till 31/12/2023

    Best Regards

    Roshan Gajaweera
    *Business Development Unit *
    Hayleys Fentons Limited
    0774681913
    [email protected]
    ------ Post added on Dec 11, 2023 at 5:47 PM


    Dinapala

    View attachment 220615


    Softlogic solar

    View attachment 220616

    Metropolitan Sri Lanka


    View attachment 220618

    camera.lk


    View attachment 220619
    ayi ban mechchara ganan? :(
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    ayi ban mechchara ganan? :(
    එක තමයි බන් .. ඉස්සරහට 18% add උනාම ඕක හීනයක්ම වෙනවා .. loan එකක් දාලා කරන්න . පාඩු නැ බන් . අවුරුදු 2-3 investment එක cover වෙනවා ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    E
    මචන් 20Kw කියන්නේ ලොකු ගානක් . මම හිතන්නේ උබ කියන්නේ 2Kw වෙන්න ඇති. එක වෙන්නේ මෙහෙමයි මචන් . ඉස්සර වෙලා ඔයාගේ ගෙදර units ගාන 0 කරලා වැඩිය හදන units ගාන තමයි grid එකට දෙන්නේ . කොහොමත් average එක 550 units කියල තමයි කියන්නේ . එක අඩු වැඩි වෙන්න පුළුවන් . (450-650 to 700)
    NET ACCOUNTING එකකට ගිහින් fixed rate එකක් ගත්තොත් unit එකට 37 දෙනවා ..
    එතකොට 550 x 37 =20350.

    මතක තියාගන්න මේ ගැන එන්නේ ඔයාගේ මාසික bill එක 0 කරලා . එතකොට එකෙන් එතුරු වෙන ටිකත් ලාබයක් හැටියට සලකන්න පුළුවන් හැබැයි CEB payments නම් වෙලාවට වැටෙයි කියලා බලාපොරොත්තු තිය ගන්න එපා
    Elakiri thanks, 20kw eken 2 laks wage puluwan e kiyanne
     
    • Like
    Reactions: san**

    bruges

    Well-known member
  • Sep 12, 2016
    515
    313
    63
    mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.

    ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..

    View attachment 220611

    ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,

    https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb

    ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).

    View attachment 220612

    මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
    https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels

    ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
    මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..

    මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .

    View attachment 220613

    මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .

    January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
    ඉතින් කරන දෙයක් ඉක්මනට .
    ජය වේවා
    Thanks bn. Watinawa!!!
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    E

    Elakiri thanks, 20kw eken 2 laks wage puluwan e kiyanne
    20Kw ගහන්න 3 phase line එකක් තියෙන්න ඕනේ .. තව rate එක ටිකක් අඩු වෙනවා 20 Kw වඩා වැඩි නම් .. කොහොම උනත් හොඳ ආයෝජනයක් මචන්
     
    • Like
    Reactions: nvhcc89

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොඩි අයිඩියා එකක් තියෙනවා 5KV වගෙ Solar On Grid System එකක් ගහන්න. එක එක ගනන් වලට Companies තිබ්බට හුගක් ඒවා ලගදි දාගත්ත එවා. කට්ටිය මොනවද Recommend කරන්නෙ. යෝජනා මොනවද?
    ah ongrid nam SEA site ekan ube area eke registered company ekak gannnat puluwan (List ). nattam Sunflower solar, First energy, wage reputed company ekakin gahapan. 5 Kw nam 1-1.1mil wage ganakin karaganna puluwan. Net accounting, Net metering, Net plus kiyana plan 3n mokakda yanne kiyana eka hoyala balapan. Api nam Off grid gahuwe 2021 wage. ona deyk ahapan
     
    • Love
    Reactions: LKMax

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    DIY off grid ගෘප් එකට සෙට් වෙන්න ෆේස්බුක්.වුන් සොලා,වින්ඩ්,ජල විදුලිය ඔක්කොම ගහලා ෆුල් off grid ඉන්නේ.සෙට් එකම තමන්ගේ ආතල් එකට කරන්නේ පෙඩ් සර්විස් දෙනවා.උපදෙස් දෙනවා.සුපිරිම සෙට් එකක් ඉන්නවා එකේ
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    1702344554668.png


    "සූර්ය බල සංග්‍රාමය" යටතේ ඔබගේ නිවසේ වහලය මත සූර්ය බල පද්ධතියක් සවි කිරීමට අදහස් කරන ඔබ සැමට ඒ පිළිබදව දැනුම ලබා ගැනීමට එක් වන්න.

    FB Group
     
    • Like
    Reactions: Cypress and san**