3Kw ekakin average 420 Units wage grid ekata dunnoth masekataow machan danata 6000k wge enne..3Kw ekakt monthly unit generation eka khmda machan..dan tyna tatwe ekka on grid yana ekada hoda..off grid yana ekada..
thanks machan3Kw ekakin average 420 Units wage grid ekata dunnoth masekata
37 X 420= 15540 LKR wage CEB eken ei.
15540+6000 (monthly bill) = 21540 LKR wage profit ekak tiyei.
offgrid hadanawa nam machan LiFePo4 battery danna wenawa. Anik battery wala life time eka adui. LiFePo4 battery dammoth loku ganak set wenawa. danata on grid gihin passe hybrid karaganna machan.
Abans eke service eka kohomada?mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.
ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..
View attachment 220611
ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,
https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb
ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).
View attachment 220612
මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels
ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..
මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .
View attachment 220613
මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .
January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
ඉතින් කරන දෙයක් ඉක්මනට .
ජය වේවා
thama system eka gahuwe na. me wenakan nam hodai banbump
Abans eke service eka kohomada?
------ Post added on Dec 13, 2023 at 7:11 PM
16 kyane unit 300 wage neda. 5 kw ekak gahuwt unit 500 witra enwa. 9 lkh wlin ghnna puwane.මම දැන් සිය සැරයක් ගහන්න ගිහින් පස්ස ගැහුවා. අනේ මේවයින් ලාබයක් එන හැටි කියල දීපන්කො.
දැනට 16+ බිල. invest එකක් විදියට බැලුවම 18ක් යනවා කියමු ගහන්න. එතකොට අවරුදු 9ටත් වැඩිය යනවා ලාබයක් එන්න. ඔය අතරේ පැනල් ටික ඇර අනිත් ඔක්කොම දෙපාරක් replace කරනවා කියල බැලුවොත් ලාබයක් නැනේ කවදාවත්.
230-250 wage. aduru kaalawal ehemath set wenawane. @san** daapu quotation walin 12 laks aran awrudu 10ka investment ekak nisa 18k kiyala gaththe mcn.16 kyane unit 300 wage neda. 5 kw ekak gahuwt unit 500 witra enwa. 9 lkh wlin ghnna puwane.
මචන් තව ඉස්සරහට CEB එක units ඒකක ගාන වැඩි කරයි බොහෝ දුරට. එතකොට මාසේ බිල තවත් වැඩි වෙයි. ඒක ගැනත් හිතන්න.230-250 wage. aduru kaalawal ehemath set wenawane. @san** daapu quotation walin 12 laks aran awrudu 10ka investment ekak nisa 18k kiyala gaththe mcn.
kochara current ekak genarate wenwada, podak kiyanan e gana.mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.
ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..
View attachment 220611
ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,
https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb
ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).
View attachment 220612
මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels
ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..
මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .
View attachment 220613
මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .
January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
ඉතින් කරන දෙයක් ඉක්මනට .
ජය වේවා

එක depend වෙනවා .. average එකක් හැටියට 5 Kw system එකකින් 550 units විතර generate වෙනවා ..kochara current ekak genarate wenwada, podak kiyanan e gana.
mothly unit kocharak genarate wenwwda?
9 දෙන්නෙ නෑ නෙද Residential16 kyane unit 300 wage neda. 5 kw ekak gahuwt unit 500 witra enwa. 9 lkh wlin ghnna puwane.