Solar සෝලා ගහන්න හොද Company එකක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    okoma horu mali

    Honda Brand ekakta inveter ekak used karannda ex : ABB (FIMER ) , SMA, Fronius ..

    panel wala loku tecnoligy difarent ekka na, almost okoma wage made in china tama ganna da wene but A grade eka panls ma gannda, meka tikak aamruyi wedak
    oya aluth wage box ekka dala wahale hi kalama monna readak wath pene na ne, cracks, and scratches tiyanna ewa dala denna puluwan customer ta therene nathi nisa, ape gedara next door panel udin baluwama penwa cracks paw ithin

    Warranty ithin nam sure na, maintains ithin sorry tama godak welawata , methana mun kiyayai aru hondayi mun hondayi :lol:

    Honda investment ekak sali thiyanwam, honda brand ekak used karannada then no issues no warranty need, panel tika wash karagannda.. maintains walata access tiyanna thanaka fit karagannda, oya hi karanan maha liku engineer kiyanan unata mole kalandak na :lol:
    A grade eka panls kohomada aduraganne ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    more Quotations

    George Steuart

    1702993063670.png

    1702993013283.png

    1702993123012.png
     
    Sep 3, 2011
    9
    1
    3
    අපිට පුලුවන්ද හිස් තියන ඉඩමක සෝලා සිස්ටම් එකක් ගහල on grid දෙන්න?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Genso තමයි දන්න අය හොඳයි කියන්නෙ. මමනන් ගහල නෑ.
    මොකෙන් ගත්තත් genso නම් ගන්න එපා

    අපිට පුලුවන්ද හිස් තියන ඉඩමක සෝලා සිස්ටම් එකක් ගහල on grid දෙන්න?
    ඔයාට අයිති ඉඩමක්‌ නම් පුළුවන්
    ------ Post added on Dec 27, 2023 at 11:18 AM
     
    Sep 3, 2011
    9
    1
    3
    මොකෙන් ගත්තත් genso නම් ගන්න එපා

    ඔයාට අයිති ඉඩමක්‌ නම් පුළුවන්
    ------ Post added on Dec 27, 2023 at 11:18 AM
    ඔව් මගෙ නමට තියෙන්නෙ. විස්තර දැනගන්න ඕන ගහනවනම් මොනවද කරන්න ඕන කියල. quote ගන්න හොද තැනක් එහෙම..
     
    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    🔆 Solar System ගහපු අය කියන්න බලන්න විස්තර.

    1. කාවද installation වලට select කරගත්තෙ ?
    2. Solar panel brand එක?
    3. Invertor brand (on-grid/off-grid/hybrid) එක?
    4. CEB/LECO approval time/cost?
    5. කීයක් ගියාද full cost ?
     
    • Like
    Reactions: rocajiqi and Esh95

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    🔆 Solar System ගහපු අය කියන්න බලන්න විස්තර.

    1. කාවද installation වලට select කරගත්තෙ ?
    2. Solar panel brand එක?
    3. Invertor brand (on-grid/off-grid/hybrid) එක?
    4. CEB/LECO approval time/cost?
    5. කීයක් ගියාද full cost ?
    Green Electric Solar නම් ගන්න එපා කියලා මට යාලුවෙක් කිවුවා උන් අරගෙන හෙන අවුලක් උනා කියලා කිවුවා

    thama system eka gahuwe na. me wenakan nam hodai ban

    kohomada machan wade thathwe ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    🔆 Solar System ගහපු අය කියන්න බලන්න විස්තර.

    1. කාවද installation වලට select කරගත්තෙ ?
    2. Solar panel brand එක?
    3. Invertor brand (on-grid/off-grid/hybrid) එක?
    4. CEB/LECO approval time/cost?
    5. කීයක් ගියාද full cost ?
    1. @Tricle_Buwa එලකිරි එකේ ඉන්න මෙයාගෙන් තමයි වැඩේ කරගත්තෙ
    2. JA 550W
    3. ON Grid - Solis 20Kw
    4. සතියෙන් වගේ.
    5. 3Phase කරන්න ගිය ගානත් එක්ක හරියට හදල දාන්නම් මචං

    මම මේ ගැන ත්‍රෙඩ් එකකින්ම දාන්න තමයි හිතාගෙන ඉන්නෙ. සුපිරියටම මෙයා සෝල එක ගහල දුන්න. හෙට කනෙක්ෂන් දෙන්න එනව කිව්ව CEB එකෙන්. සුපිරිම කොල්ලෙක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. මම කනෙක්ෂන් එකත් දුන්නයින් පස්සෙ ෆුල් ත්‍රෙඩ් එකක්ම දාන්නම්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    1. @Tricle_Buwa එලකිරි එකේ ඉන්න මෙයාගෙන් තමයි වැඩේ කරගත්තෙ
    2. JA 550W
    3. ON Grid - Solis 20Kw
    4. සතියෙන් වගේ.
    5. 3Phase කරන්න ගිය ගානත් එක්ක හරියට හදල දාන්නම් මචං

    මම මේ ගැන ත්‍රෙඩ් එකකින්ම දාන්න තමයි හිතාගෙන ඉන්නෙ. සුපිරියටම මෙයා සෝල එක ගහල දුන්න. හෙට කනෙක්ෂන් දෙන්න එනව කිව්ව CEB එකෙන්. සුපිරිම කොල්ලෙක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. මම කනෙක්ෂන් එකත් දුන්නයින් පස්සෙ ෆුල් ත්‍රෙඩ් එකක්ම දාන්නම්
    එළ කිරි 👌
     
    • Like
    Reactions: chami2015

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    1. @Tricle_Buwa එලකිරි එකේ ඉන්න මෙයාගෙන් තමයි වැඩේ කරගත්තෙ
    2. JA 550W
    3. ON Grid - Solis 20Kw
    4. සතියෙන් වගේ.
    5. 3Phase කරන්න ගිය ගානත් එක්ක හරියට හදල දාන්නම් මචං

    මම මේ ගැන ත්‍රෙඩ් එකකින්ම දාන්න තමයි හිතාගෙන ඉන්නෙ. සුපිරියටම මෙයා සෝල එක ගහල දුන්න. හෙට කනෙක්ෂන් දෙන්න එනව කිව්ව CEB එකෙන්. සුපිරිම කොල්ලෙක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. මම කනෙක්ෂන් එකත් දුන්නයින් පස්සෙ ෆුල් ත්‍රෙඩ් එකක්ම දාන්නම්
    machan umba dana new thread eke link eka me thread eke danna
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    දන්නෙ නැති නිසා අහන්නෙ, සාමාන්‍ය බිල් එන අයට සෝලා වලට ලක්ෂ ගණන් වියදම් කරලා, ඔය කම්පැණිකාරයො පෝසත් නොකර, ලාභ නැද්ද ඕකට වියදම් වෙන ලක්ෂ ගාණ FD එකක් දාළා එකෙන් මාසිකව එන පොලියෙන් බිල ගෙවන එක? ගණන් හදලා බලපන් ලාභද කියලා. බැටරි රීප්ලේස් කරන්න, මේන්ටේනන්ස් ආවොත් මගදි තව ගාණක් අතිනුත් කයිට් නේද...
     
    • Like
    Reactions: Esh95