Solar සෝලා ගහන්න හොද Company එකක්

rocajiqi

Member
Feb 13, 2024
17
15
3
mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.

ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..

View attachment 220611

ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,

https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb

ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).

View attachment 220612

මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels

ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..

මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .

View attachment 220613

මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .

January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
ඉතින් කරන දෙයක් ඉක්මනට .
ජය වේවා
@san**
හොද detailed analysis එකක්.
Installation එක කරල ඉවරද. Abans හොදද. මමත් solar system එකකට company එකක් හොයනව.
දැන් තත්වෙ කොහොමද දන්නෙ නෑ නෙද. Prices එහෙම.
ලගදි installation කරපු අය විස්තර කොටාගෙන යන්න.
 
san**

Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy

    Abans එකෙන් බලනවා නම් මචන් වැඩේ කරගන්න පරක්කු වෙයි .. උන්ගේ හෙන waiting ලිස්ට් එකක් තියනවා . තව දෙයක් උන් ගෙවල් වල installation third party company වලට දෙනවා .. උන්ට වැඩිය experience එකක් නෑ .. මගේ installation එකටත් ආවේ එහෙම උන් .. එක නිසා Abans එකෙන් කරගන්නවා නම් මුලින්ම කියන්න abans එකේ service team එක දාලම වැඩේ කරන්න කියලා .. Abans එකේ දැන් 18ක් විතර වෙනවා කියනවා .. එහෙම උනොත් වෙන තැනකින් කරගන්න එක ලාබයි ..
    මගේ system එක commission කරන්න තියෙන්නේ .. එක CEB එකෙන් කරන්න ඕනේ ..
     
    ලොකු company brands වල ඔක තමා නෙද case එක. Third-party හරි subcontract හරි තමා දෙන්නෙ.
    Dec/Jan solar හෙන promotion පාරක් ගියානෙ.

    කොච්චර කල් ගියද installation එක කරන්න.
    Commission කරන දවස තාම කියල නෑද්ද.

    Jinko + Huawei ද 18k වෙන්නෙ. ඒ ගානට 5Kw එකක් ගහන එක පාඩුයි නෙද ?
    Huawei hybrid invertor හින්ද ගාන වැඩි අති නෙද දැන් VAT එකක්ත් එක්ක.

    Jinko + Goodwe/Solis වගෙ එකක් සෙට් කරගත්තොත් shape නෙද.
     
    • Like
    Reactions: MchampikaK

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    ලොකු company brands වල ඔක තමා නෙද case එක. Third-party හරි subcontract හරි තමා දෙන්නෙ.
    Dec/Jan solar හෙන promotion පාරක් ගියානෙ.

    කොච්චර කල් ගියද installation එක කරන්න.
    Commission කරන දවස තාම කියල නෑද්ද.

    Jinko + Huawei ද 18k වෙන්නෙ. ඒ ගානට 5Kw එකක් ගහන එක පාඩුයි නෙද ?
    Huawei hybrid invertor හින්ද ගාන වැඩි අති නෙද දැන් VAT එකක්ත් එක්ක.

    Jinko + Goodwe/Solis වගෙ එකක් සෙට් කරගත්තොත් shape නෙද.
    Abans එකේ original service team එකත් installation කරනවා ..එත් උන්ට demand එක full-fill කරන්න බැරි සීන් එකක් තියෙන්නේ . installation එකට නම් දවසයි ගියේ .. Commission කරන දවසක් තාම කිව්වේ නෑ බන් ..
    Jinko + Huawei තමයි 18 වෙන්නේ .. එක පාඩුයි බන් ..
    tax එකට කලින් අරන් ආව බඩු තියනවා බන් ඕක කරන උන් ලග. එහෙම company එකක් හොයා ගන්න . හැබැයි මචන් අව්රුදු 20 වත් තියන එකක් වෙන්න ඕනේ ..
    Jinko +Growatt try කරන්න මචන් .. Growatt එකේ hybrid එකට ඕන battery එකක් ගහන්න පුළුවන් .. සල්ලි තියන කාලෙක offgrid එකක් කරගන්නත් පුළුවන් .. පොඩි ගානක් වැඩි වෙයි ..
    Jinko n type ගන්න
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Uba solar ekak gahanne income ekak widiyatada? natthan gedara danata use karana units gana cover karan bill gewanne nathuwa innada?
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අබාන්ස් හේලීස් දෙකටම දෙතුන් පාරක් කෝල් කරා සතියකට කලින්... තාම රිප්ලය් නෑ... කොටෙශාන් එකක් ගන්න මෙහෙමනම් ඉසරහට රෙපයාර් එකක් අවොත් කරගන්න ලේසි වෙන එකක් නෑ..
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ගොඩක් අය solar ගහල, ඉස්සරට kwh එකක් හදන්න යන වියදම ගොඩක් අඩු වෙලා, අපිට kwh එකකට ගෙවන ගාන අඩු උනොත් මොක්ද කරන්නෙ?
    Battery එකක දාල ගෙදර ට use කරන්න පුලුවන් නම් අවුලක් නෑ. ඒත් battery වල service, ගනන් කොහිම වෙයිද දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ නෑ solar හොද investment එකක් කියල.
     
    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    අබාන්ස් හේලීස් දෙකටම දෙතුන් පාරක් කෝල් කරා සතියකට කලින්... තාම රිප්ලය් නෑ... කොටෙශාන් එකක් ගන්න මෙහෙමනම් ඉසරහට රෙපයාර් එකක් අවොත් කරගන්න ලේසි වෙන එකක් නෑ..
    සමහරවිට high Capacity/Industrial එවට priority දීල ඇති. වෙන company try කරන්න. waiting ඉන්න එක තෙරුමක් නැනෙ.
     
    • Like
    Reactions: Nee Ruu

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    අබාන්ස් හේලීස් දෙකටම දෙතුන් පාරක් කෝල් කරා සතියකට කලින්... තාම රිප්ලය් නෑ... කොටෙශාන් එකක් ගන්න මෙහෙමනම් ඉසරහට රෙපයාර් එකක් අවොත් කරගන්න ලේසි වෙන එකක් නෑ..
    මට නන් හිතෙන්නෙ 'ලගම එක, හොදම එක' කියල. අව්ලක් උනොත් ගෙදර ගිහින් හරි එක්කන් එන්න පුලුවන් නෙ.
    අපි කියන Brands වලින් අපිට වැඩෙ හරියට කරල දෙනවනන් එච්චරයිනෙ.

    Address එක බලලා, නම බල්ල කැමති එකක් select කරගන්න.
    SEA Registered Solar PV Service Providers
    SEA Rooftop Solar Power Service Provider List

    Embrace the power of Solar with incredible offers on solar investments. Enjoy up to 45% off on solar systems and receive a free gift with each purchase.
    Spread the love and light up your world with Solar!
    https://web.facebook.com/hayleyssolar
    1707894956947.png

    ------ Post added on Feb 14, 2024 at 12:46 PM
     
    • Like
    Reactions: rocajiqi

    rocajiqi

    Member
    Feb 13, 2024
    17
    15
    3
    මම දැකපු දෙයක් තමා මේ දවස් වල කරන installation එකට company එකෙන් එවන්නෙ 1 හො 2 technician/experienced කෙනෙක් එක්ක training 3,4 දෙනෙක්. Training කිව්වට basic training වත් නැතුව තමයි එවන්නෙ(watch and learn). මෙතනදි වෙන්නෙ වැඩ දන්න කෙනාටවත් හරියට වැඩෙ කරන්න වෙන්නෙ නැ සහ කාලය වැඩිපුර යනව. Target time (1 or 2 days) එකෙ site එක complete කරන්න ඔන නිසා සමහර දෙවල් miss වෙන්න පුලුවන්.
    අපි විශාල වියදමක් කරල කරන installation එක standard එකට සහ quality එකට කරනවද කියන එක අපි දැනුවත් වෙන එක වැදගත් කියල හිතෙනව.

    මේ video එකෙ තියෙන්නෙ PUCSL කරපු solar training එකක්. පුලුවනනන් මුලු series එකම බලන්න වැදගත් වෙයි.

    YouTube: SOLAR Sri Lanka
     
    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    අපි කොච්චර branded panels, invertors දැම්මත් වැඩක් නැ installation එක හරියට කරෙ නත්තන්.
     
    • Like
    Reactions: rocajiqi

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.

    ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..

    View attachment 220611

    ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,

    https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb

    ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).

    View attachment 220612

    මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
    https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels

    ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
    මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..

    මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .

    View attachment 220613

    මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .

    January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
    ඉතින් කරන දෙයක් ඉක්මනට .
    ජය වේවා
    Research karanna ona ewa okkoma dala thanks machan