Solar සෝලා ගහන්න හොද Company එකක්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    5-10kw offgrid kiyada dan?
    Battery capacity anuwa thama. 5kW full offgrid 15 lak withara yanawa mathaka widiyata..

    Solar walata 3 phase ona kiwwama meter board eka langata wenakan 3 phase karala board eke indan single phase duwanna puluwanda parana widiyatama?
    ------ Post added on Aug 27, 2025 at 10:22 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,693
    113
    In Your Heart

    Mama offgrid gahanne . Ceb cariyanta mama den na .

    A nisa single phase athi neda? Thama line eka gaththe na
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Mama offgrid gahanne . Ceb cariyanta mama den na .

    A nisa single phase athi neda? Thama line eka gaththe na
    Maseta usage eka unit 500 adu nam single phase athi.. battrry store kalama wastage ekakuth thiyana nisa..
    Umba CEB disconnet ma karanawa nam single phase inverter 2 unath gahala wiring walin bedanna puluwan wadiya ona unoth..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    Mama offgrid gahanne . Ceb cariyanta mama den na .

    A nisa single phase athi neda? Thama line eka gaththe na
    මෙහෙම සීන් එකක් තියෙනවා, උදේ / රෑ usage එක සමාන නෑ, උදා අපේ ගෙදර වැඩියෙන් යන්නෙ රෑට unit 8, 9ක් යනවා. මුලින්ම ඒක බලපන්. AC එහෙම දාගෙන නිදාගන්නවානම් තාමා සීන් එක.

    මොකද රෑට generation එක එන්නෙ battery එකෙන්. ඕකට ඔය ගාන දෙන්න බැරි උනොත් රෑ ලයිට් නැතුව තමා ඉන්න වෙන්නෙ. සමහර විට උඹට බැටරි වැඩියෙන් ගහන්න වෙයි.
     
    • Like
    Reactions: craabeysinghe

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,693
    113
    In Your Heart
    Maseta usage eka unit 500 adu nam single phase athi.. battrry store kalama wastage ekakuth thiyana nisa..
    Umba CEB disconnet ma karanawa nam single phase inverter 2 unath gahala wiring walin bedanna puluwan wadiya ona unoth..
    Mokakath kiyala line dekak ganna baluwe cariyange. Dan CEB PVT neda. A nisa service eka issarahata hoda wei

    මෙහෙම සීන් එකක් තියෙනවා, උදේ / රෑ usage එක සමාන නෑ, උදා අපේ ගෙදර වැඩියෙන් යන්නෙ රෑට unit 8, 9ක් යනවා. මුලින්ම ඒක බලපන්. AC එහෙම දාගෙන නිදාගන්නවානම් තාමා සීන් එක.

    මොකද රෑට generation එක එන්නෙ battery එකෙන්. ඕකට ඔය ගාන දෙන්න බැරි උනොත් රෑ ලයිට් නැතුව තමා ඉන්න වෙන්නෙ. සමහර විට උඹට බැටරි වැඩියෙන් ගහන්න වෙයි.
    Line ekath gannawa ban .offgrid ekakuth gahanawa
    ------ Post added on Aug 27, 2025 at 3:40 PM
     
    • Like
    Reactions: tharakaf

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Any good company ?

    මම කර ගත්තු කම්පැනි එක කියන එක හොඳ නෑ මේකේත් solar කරන කෙනෙක් ඉන්න නිසා. ඉස්සෙල්ලම plan වල price අහලා තියෙන අඩුම ගානෙන් ගහ ගන්න එක වාසි. දැන් ඔවට සර්විස් දෙන්න වෙනම කම්පැනිස් තියෙනවා. කම්පැනි එක පරණ වෙන තරමට හොදයි.

    Gewanneth aduwen. 5kW dakwa Rs 20.
    5kW walata wadi wenakota 19, 17
    37 කාලේ clearance අරගෙන ටිකක් පහු වෙලා ගහ ගත්තු කට්ටිය ගොඩේ ගොඩ.
    දැන් 5kw එකක් සල්ලි හොයන්න බලා ගෙන කරන එක නම් තේරුමක් නෑ. එහෙනම් ලොකු එකක් ගහන්න ඕනේ. ඔන්න ගෙදර ලොකු බිල් එකක් එනවා නම් ගහ ගත්තට දැන් උනත් පාඩු නෑ
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මම හේලිස් එකෙන් කලේ.. සෝලිස් invertar එක දැම්මේ.. 640w පැනල් 10 ක් දැම්මා.. තාම ceb එකෙන් connection දුන්නේ නෑ. දැනට නම් වැඩ ටික ගැන සැටිස්. ලඟටම ඇවිත් කරලා දෙනවා අපිට කරන්න දෙයක් නෑ.. රස්තියාදු වෙන්න උනේ නෑ..
     
    • Like
    Reactions: craabeysinghe

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මම හේලිස් එකෙන් කලේ.. සෝලිස් invertar එක දැම්මේ.. 640w පැනල් 10 ක් දැම්මා.. තාම ceb එකෙන් connection දුන්නේ නෑ. දැනට නම් වැඩ ටික ගැන සැටිස්. ලඟටම ඇවිත් කරලා දෙනවා අපිට කරන්න දෙයක් නෑ.. රස්තියාදු වෙන්න උනේ නෑ..
    හේලිස් එකෙන් Solax එක ගන්න කියලා කිව්වේ නැද්ද?
     
    Solax & Deye තමා quatation එකේ තිබුනේ එයාලා දැම්මේ solax. මං අහිවේ වත් නෑ මොකුත් ඒ ගැන. මොකක් ද case එක..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    Solax & Deye තමා quatation එකේ තිබුනේ එයාලා දැම්මේ solax. මං අහිවේ වත් නෑ මොකුත් ඒ ගැන. මොකක් ද case එක..
    Solax walata wada Deye ganan wadiyi da ban ?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Solax & Deye තමා quatation එකේ තිබුනේ එයාලා දැම්මේ solax. මං අහිවේ වත් නෑ මොකුත් ඒ ගැන. මොකක් ද case එක..
    හේලිස් එකෙන් Solax inverters promote, කරලා දෙන්න හදනවා. ඕකට වඩා solis එක හොදයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    මම හේලිස් එකෙන් කලේ.. සෝලිස් invertar එක දැම්මේ.. 640w පැනල් 10 ක් දැම්මා.. තාම ceb එකෙන් connection දුන්නේ නෑ. දැනට නම් වැඩ ටික ගැන සැටිස්. ලඟටම ඇවිත් කරලා දෙනවා අපිට කරන්න දෙයක් නෑ.. රස්තියාදු වෙන්න උනේ නෑ..
    මම ඕකේ interview එකකට ගියා ආතල් එකට.... රෙපෙක් දවසකට quotation 5ක් දෙන්න ඕනේ. manager ටත් රෙපා job කරන්න. තියෙන්නේ. area target, අනන් මනං ඔක්කොම target.... ඔව්වා job කරන්න ලංකාවේ මිනිස්සු ඉන්නවාද කියලා සැකයි. බිලියන 16ක් කරනවා කිව්වා අවුරුද්දකට. Installation වලට නම් out source team ඉන්නේ.

    Agreement එකේ කොපියක් ලැබුනද?
     
    • Like
    Reactions: craabeysinghe

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මම ඕකේ interview එකකට ගියා ආතල් එකට.... රෙපෙක් දවසකට quotation 5ක් දෙන්න ඕනේ. manager ටත් රෙපා job කරන්න. තියෙන්නේ. area target, අනන් මනං ඔක්කොම target.... ඔව්වා job කරන්න ලංකාවේ මිනිස්සු ඉන්නවාද කියලා සැකයි. බිලියන 16ක් කරනවා කිව්වා අවුරුද්දකට. Installation වලට නම් out source team ඉන්නේ.

    Agreement එකේ කොපියක් ලැබුනද?
    Agreement ekak hambune naa.. payment karala gahalath ivarai.. E gana balanna bari unaa.. clearance expire venna davasakata kalin kale.. e nisa
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    three phase 5kw on grid setup ekak gahanna hoda company ekak kiyannko. ceb eke register wena process ekat tiyenam hodai
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    three phase 5kw on grid setup ekak gahanna hoda company ekak kiyannko. ceb eke register wena process ekat tiyenam hodai
    threephase ona na neda 5kw ekakata? CEB register wenna online wiidyak na neda? ape agent haraha num karala denawa
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    threephase ona na neda 5kw ekakata? CEB register wenna online wiidyak na neda? ape agent haraha num karala denawa
    Ow mata waraduna etana. Gedarakata ynne single phase ne. Singer abans wage ekakin ganna eka hoda natm wena hoda tan tiyenawada mcn
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Ow mata waraduna etana. Gedarakata ynne single phase ne. Singer abans wage ekakin ganna eka hoda natm wena hoda tan tiyenawada mcn

    singer abans walin kaloth eyala karana inverter brand panel brand thama daganna wenne. hoda company ekak balala Huawei / Jinko wage panel dala karnna balanna. 8lak wage weddi 5kw ekak kara ganna puluwan Huawei dala dan nam, Singer eke danne Solax eka huawei dammoth gana wadi abans lath ehema thama,
     
    • Like
    Reactions: Tricle_Buwa