Solar සෝලා ගහන්න හොද Company එකක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    මේ තියෙන්නේ මම ගත්ත quotation ටිකක් .

    IMEX solar

    𝗢𝗡 𝗚𝗥𝗜𝗗 𝗦𝗼𝗹𝗮𝗿 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀
    🟢 𝟮𝗸𝗪 𝟮𝟰𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟲𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟯.𝟯𝗸𝗪 𝟯𝟱𝟬 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟴𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟱.𝟱𝗸𝗪 𝟱𝟳𝟱+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟭,𝟬𝟱𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟭𝟬𝗸𝗪 𝟭𝟭𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟮,𝟬𝟬𝟬,𝟬𝟬𝟬/=
    🟢 𝟮𝟬𝗸𝗪 𝟮𝟮𝟬𝟬+ 𝗠𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗨𝗻𝗶𝘁𝘀 𝟯,𝟮𝟱𝟬,𝟬𝟬𝟬/=

    𝗕𝗿𝗮𝗻𝗱𝘀 & 𝗪𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆
    ✅ Jinko / JA Solar Panels: 25 Years Performance Warranty & 12 Years Product Warranty
    ✅ Growatt Inverter: 10 Years
    ✅ Alumex Aluminum Railing Structure: 10 Years
    ✅ Kelani / ACL Cablling work: 10 Years
    ✅ SPD / MCB : Beny, Schneider

    🔵 අතිරේක විදුලි ජනනය ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
    🔵 සුනිත්‍ය බල අධිකාරියේ අනුමත ආයතනයකි.
    🔵 සියලු CEB/LECO අනුමත කිරීම් ලියකියවිලි සහ ගාස්තු අප ආයතනය සිදුකර දීම.
    🔵 වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරිම.
    🔵 සැඟවුණු ගාස්තු නොමැත.
    🔵 ක්‍රෙඩිට් කාඩ් පත් මඟින් වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව.

    වැඩි විස්තර සදහා අමතන්න.
    ✅ 0717 999 608 Shanka
    ✅ 0717 999 604 Sasanka
    ✅ 0717 999 630 Asela

    HAYLEYS

    මේ HAYLEYS එකෙන් ගත්ත quotation එක

    🛑 Dear Sir/Madam 🙂
    💚 Greetings From "HAYLEYS" 🫱🏻‍🫲🏻

    🔳 Single Phase Prices ;

    ◻️3.0kWp (342) : 891,000/=
    ◻️4.2kWp (456) : 1,144,000/=
    ◻️5.0kWp (570) : 1,265,000/=

    🟠 25 Years Panel Warranty
    🟠 10 Years Inverter Warranty
    🟠 Connection Charges Excluded
    🟠 Standard Wiring Only
    🟠 Prices Valid Till 31/12/2023

    Best Regards

    Roshan Gajaweera
    *Business Development Unit *
    Hayleys Fentons Limited
    0774681913
    [email protected]
    ------ Post added on Dec 11, 2023 at 5:47 PM

    Dinapala

    View attachment 220615

    Softlogic solar

    View attachment 220616

    Metropolitan Sri Lanka

    View attachment 220618

    camera.lk

    View attachment 220619

    evorasolutios

    View attachment 220620
    Mcn kagenda wade karagatte?imex hodai wage ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014

    උඹට 10KW ඕනද 1100+ generate කරන්න? මේ තියෙන්නෙ මගේ 6KWඑකේ ගිය මාසෙ කරපු එක, හැබැයි වැඩිපුර පැනල් 2ක් ගහලා තියෙන්නෙ.

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    Mcn kagenda wade karagatte?imex hodai wage ne
    මන් කරගත්තේ අබාන්ස් එකෙන් බන් .. උන්ගේ වැඩ පරක්කුයි . පොඩි company පිළිවෙලට කරනවා උන්ට වඩා ..
    imex හොදයි බන් .. තව ෆීනික්ස් කියලා එකකුත් තියනව . උනුත් ශේප් ..

    උඹට 10KW ඕනද 1100+ generate කරන්න? මේ තියෙන්නෙ මගේ 6KWඑකේ ගිය මාසෙ කරපු එක, හැබැයි වැඩිපුර පැනල් 2ක් ගහලා තියෙන්නෙ.

    උබ කොහෙද බන් ඉන්නේ ඔච්චර generation එන්න ..
    ------ Post added on Sep 22, 2025 at 4:36 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    උබ කොහෙද බන් ඉන්නේ ඔච්චර generation එන්න ..
    ------ Post added on Sep 22, 2025 at 4:36 PM
    ලංකාවෙ බන්, ඕකෙන් 50% අව්වෙන් එන්නෙ, ඉතුරු ටික ජෙප්පන්ගෙ ඇස්වහ 🤭 🤭
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    උඹට 10KW ඕනද 1100+ generate කරන්න? මේ තියෙන්නෙ මගේ 6KWඑකේ ගිය මාසෙ කරපු එක, හැබැයි වැඩිපුර පැනල් 2ක් ගහලා තියෙන්නෙ.

    Spec eka danavada ? panel kiyada w ganath ekka