මට පොඩි ආසාවක් තියෙනවා අපේ ගෙදරට පොඩි solar system 1ක් හදන්න. මම net1e බලපු විදිහට මට ඒකට ඕනේ cells 40ක්(0.5V 1.8W) විතර. තව car battery 1කුයි charging controller1කුයි 12V-230V-300W inverter1කුයි. charging controller1i inverter1i මට හදාගන්න හරි මෙහෙන් ගන්න හරි පුළුවන්නේ එත් කොහෙන්ද සොලර් cells ගන්නේ???
pettah වල තියෙයදා?
solar panels හදල තියෙන කට්ටිය මට උදව් කරන්න. 
pettah වල තියෙයදා?
solar panels හදල තියෙන කට්ටිය මට උදව් කරන්න. 
