Solar Hot water system ග‍ැන දන්නවද

batta77

Member
Dec 25, 2012
572
15
0
Solar Hot water system ග‍ැන දන්නවද

මම solar hot water system එකක් ගන්න යන්නේ/// දන්න අය විස්තර ටිකක් කියන්නකෝ:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    math hoyanawa ban...kayak wanawada ,kohomada wade wenne kiyala dana ganda one.

    electric ekak dammoth loku paduwak wenawada..nitarama use wenneth na.asanipa unama tamai
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Buffalo%20solar%20Heater.gif
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ඇයි බන් අවුල්ද....මම අහුවෙ අද අව්ව තිබිල හෙට අනිද්ද අව්ව අඩු උනොත් ඒත් හීට් එක තියනවද කියල........:rolleyes:


    අ... මටත් ඒකම දැනගන්න ඕනි
    :yes::yes::yes: