Solid-State Drives

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
mchn dn lap eke hdd eka glwala ssd eka set karala.
hdd eka dvd rom ekata maru karanna puluwanne.
ewa karanna kiyak yaida?

Puluwan. Gana danne na. Bracket ekak ganna one DVD rom eka thiyana thanata gahanda.
Samaha lap wala 2.5" drive bay + M.2 connector enawa. Ehema unoth HDD eka thiyagena aluth SSD ekak M.2 slot ekata hi karanda puluwan.
Mage thiyenne ehema. 240 GB SSD on M.2 slot and SATA HDD on 2.5" slot.
 
  • Like
Reactions: Thilantdm

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Laptop එකට SSD එකක් දාපුවාම පැහැදිලි speed වැඩිවීමක් තියෙනවද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    120 GB madi. 240 GB ekak ganin. Man Kingston M.2 240GB SSD ekak gaththa lap ekata last August wala. 18.5k da koheda. Dan adu athi.

    mn last may wala gatta Samsung ssd 850 evo....17.5 walata unity eken....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Boot-up time is low. Good performance when running VMs.:yes:

    නිකංවත් ලෝඩිං කියල වැටෙන්නැති ගානට ස්පීඩ් වෙනවද බං සොෆ්ට්වෙයා ඕපන් කරද්දි එහෙම :D මම sata හාඩ් එකකිං දුවන්නෙ chrome open වෙන්න තප්පර 30ක් විතර බලං ඉන්න ඕනෙ double click කරල :baffled: ssd දැම්මාම එබුව ගමං එනවද :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නිකංවත් ලෝඩිං කියල වැටෙන්නැති ගානට ස්පීඩ් වෙනවද බං සොෆ්ට්වෙයා ඕපන් කරද්දි එහෙම :D මම sata හාඩ් එකකිං දුවන්නෙ chrome open වෙන්න තප්පර 30ක් විතර බලං ඉන්න ඕනෙ double click කරල :baffled: ssd දැම්මාම එබුව ගමං එනවද :D

    Firefox - 3 sec.
    Yandex - 3 sec.

    Don't have chrome.
    VMs run smooth.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    නිකංවත් ලෝඩිං කියල වැටෙන්නැති ගානට ස්පීඩ් වෙනවද බං සොෆ්ට්වෙයා ඕපන් කරද්දි එහෙම :D මම sata හාඩ් එකකිං දුවන්නෙ chrome open වෙන්න තප්පර 30ක් විතර බලං ඉන්න ඕනෙ double click කරල :baffled: ssd දැම්මාම එබුව ගමං එනවද :D

    මමත් සාටා තමා මෙච්චර දවස්. හැබයි chrome නම් කිලික් කරපු ගමන් එනව. 12GB Ram තියෙන්නෙ හැබයි