නිකංවත් ලෝඩිං කියල වැටෙන්නැති ගානට ස්පීඩ් වෙනවද බං සොෆ්ට්වෙයා ඕපන් කරද්දි එහෙමමම sata හාඩ් එකකිං දුවන්නෙ chrome open වෙන්න තප්පර 30ක් විතර බලං ඉන්න ඕනෙ double click කරල
ssd දැම්මාම එබුව ගමං එනවද
![]()
Windows 10 damma SSD ekata eye.
Power button eka obala 5 sec athulatha windows 10 desktop ekata enawa..
5-10 sec athulatha photoshop CC 2018 & Illustrator CC 2018 load welath iwarai..




ssd දැම්මාම එබුව ගමං එනවද 






