Im using 128GB ssd since 2011.still running as speed as day1![]()
128 එකක් කීයක් විතර වෙයිද බං ?

Im using 128GB ssd since 2011.still running as speed as day1![]()

128 එකක් කීයක් විතර වෙයිද බං ?![]()
dan nam 10-12k wage wei. unity eke tulip eke balapan.unge badu genuine

128 එකක් කීයක් විතර වෙයිද බං ?![]()
120 GB madi. 240 GB ekak ganin. Man Kingston M.2 240GB SSD ekak gaththa lap ekata last August wala. 18.5k da koheda. Dan adu athi.
OS එක විතරක් දාගන්න තිබ්බ නං ඇති බං ලොකු ලොකු softwares කිහිපෙකුත් එක්ක
පට්ට ගනංනෙ බං ඔව්වOS එක විතරක් දාගන්න තිබ්බ නං ඇති බං ලොකු ලොකු softwares කිහිපෙකුත් එක්ක
![]()
SATA 240GB ekak 15k wage wei. Ekak ganin. 120 eka madi wei tikak kal yaddi.
Man M.2 ekak gaththe lap eke SATA port ekata HDD ekak gahala thiyana hinda.
SSD eke thiyenne OS, Browser & some other apps witharai.
80වුනත් ඇති 
මදි වෙන්නෑ බං මං දැනට දුවන්නෙත් 80GB sata එකක OS එකයි ඕනෙ කරන softwares ටිකයි දාගෙන80වුනත් ඇති

Mage nam Linux & Windows Dual boot thiyana hinda eka OS partition ekak 120 wage.
Thaman use karana hatiyata thamai ithin.
කොහොමත් 40දෙකකට කඩාගත්තනං ඇති ඩුවල් බූඩ් කරන්නත් 
ubuntu නෝමල් හාඩ් එකකට දැම්මත් අවුලක් නෑනෙ බං ඒක කොහොමත් ස්පීඩ්නෙකොහොමත් 40දෙකකට කඩාගත්තනං ඇති ඩුවල් බූඩ් කරන්නත්
![]()
me SSD Drive apita berida, external Hard disk widihata pawichchi karanna???![]()
me SSD Drive apita berida, external Hard disk widihata pawichchi karanna???![]()

120 GB madi. 240 GB ekak ganin. Man Kingston M.2 240GB SSD ekak gaththa lap ekata last August wala. 18.5k da koheda. Dan adu athi.
thanks![]()
mchn dn lap eke hdd eka glwala ssd eka set karala.
hdd eka dvd rom ekata maru karanna puluwanne.
ewa karanna kiyak yaida?